• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

චාමික ගුණසේකර ආබාධයට ලක්වූ අවස්ථාවේ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ස්ට්‍රෙචරයක්වත් නොතිබීම ගැන දැඩි විවේචන!

14 September 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
චාමික ගුණසේකර ආබාධයට ලක්වූ අවස්ථාවේ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ස්ට්‍රෙචරයක්වත් නොතිබීම ගැන දැඩි විවේචන!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ආර්‌. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී පැවැති එස්‌.එස්‌.සී. (SSC) සහ එන්.සී.සී. (NCC) කණ්ඩායම්‌ අතර පැවැති ප්‍රධාන පෙළේ විස්සයි-20 ක්‍රිකට්‌ තරගාවලියේ අවසන්‌ පූර්ව තරගය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රීඩක චමික ගුණසේකර මහතා බරපතල ලෙස ආබාධයකට ලක්‌වීමත්‌ සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ (SLC) ආයතනයේ වෛද්‍ය සහ හදිසි ප්‍රතිකාර පහසුකම්‌ පිළිබඳව දැඩි ප්‍රශ්නාර්ථයක්‌ මතු වී තිබේ. පන්දු යැවීමේදී අසමතුලිත ලෙස බිමට පතිත වීමෙන්‌ බරපතල ලෙස තුවාල ලැබූ ක්‍රීඩකයාට ක්ෂණික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට සහ ක්‍රීඩාංගණයෙන්‌ ඉවත්‌ කිරීමට වෛද්‍යවරයකු, ගිලන්රථයක්‌ (Ambulance) තබා අවම වශයෙන්‌ ස්ට්‍රෙචරයක්‌ හෝ එහි නොමැති වීම දැඩි කම්පනයට හේතු වී ඇත.
එම අවස්ථාවේ ක්‍රීඩාංගණයේ සිටි නිලධාරියකු සහ ක්‍රීඩකයින්‌ මාධ්‍ය වෙත හෙළි කර ඇත්තේ, බරපතල තුවාල ලැබූ චමික ගුණසේකර රෝහල වෙත රැගෙන යාම සඳහා විනාඩි 45කට අධික කාලයක්‌ ගත වූ බවත්‌, ක්‍රීඩාංගණයේ නිසි හදිසි උපකරණ නොමැති වීම නිසා ක්‍රීඩකයින්‌ රැගෙන යාම සඳහා සම්මත ස්ට්‍රෙචරයක්‌ වෙනුවට ශරීර මසාජ්‌ කරන ඇඳක්‌ (massage bed) තාවකාලික ආධාරකයක්‌ ලෙස භාවිත කිරීමට සිදුවූ බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ ප්‍රධාන කාර්යාලය සහ අධි ක්‍රියාකාරී මධ්‍යස්ථානය (High Performance Center) ද පිහිටා ඇති ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක්‌ උද්ගත වීම දේශීය ක්‍රිකට්‌ ක්ෂේත්‍රයේ දැඩි දෝෂදර්ශනයට ලක්‌ වී ඇත.
මෙම අර්බුදයත්‌ සමඟ දේශීය ක්‍රිකට්‌ තරගාවලි සඳහා ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සහ හදිසි වෛද්‍ය පහසුකම්‌ තහවුරු කිරීමේ වගකීම දැරිය යුතු බලධාරීන්ගේ අවම ප්‍රමිතීන්‌ පිළිබඳව ක්‍රීඩා ලෝලීන්‌ සහ ක්‍රීඩකයින්‌ දැඩි නොසතුට පළ කර සිටිති.
Post Views: 3
Previous Post

රු. මිලියන 10ක සිරිලිය සවි මුදල් ගැන ශිරන්ති රාජපක්ෂගෙන් FCID ප්‍රශ්න කිරීමට සූදානම්!

Next Post

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ගැටලු තවමත් විසඳී නැහැ

Editor TTV News

Editor TTV News

Next Post
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ගැටලු තවමත් විසඳී නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ගැටලු තවමත් විසඳී නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

14 September 2026
එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

14 September 2026
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

14 September 2026
සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

14 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කලාපීය පර්යේෂණ ප්‍රවර්ධනයට RCSS සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

කලාපීය පර්යේෂණ ප්‍රවර්ධනයට RCSS සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

12 September 2026
වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

12 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved