• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2023-2025 කාලයේ නීති ගාස්තු සඳහා රුපියල් මිලියන 681ක් වැය කරයි

12 July 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  2023-2025 කාලයේ  නීති ගාස්තු සඳහා  රුපියල් මිලියන 681ක් වැය කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු පරිපාලනය විසින් 2023 සහ 2025 අතර කාලය තුළ නීති ගාස්තු සහ ඒ ආශ්‍රිත වියදම් සඳහා රුපියල් මිලියන 681කට අධික මුදලක් වැය කර ඇති බව ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්‌තා කරයි. නිල ගෙවීම් වවුචර්‌වලට අනුව, හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සම්බන්ධ නඩු, මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට එරෙහි අපහාස නඩු, වාණිජ ආරවුල් සහ බදු කරුණු ඇතුළුව මෙම සමස්ත වියදම රුපියල් මිලියන 681.17ක් ලෙස සටහන්ව ඇත.
අදාළ වාර්‌තාවට අනුව, 2023 වසරේදී නීතිමය වියදම් රුපියල් මිලියන 264.6ක් ලෙස වාර්‌තා වී ඇති අතර, 2024 වසරේදී එම වියදම රුපියල් මිලියන 250.5ක් ලෙසත්, 2025 වසරේදී රුපියල් මිලියන 166ක් ලෙසත් වාර්‌තා වී තිබේ. වසර තුනක කාලසීමාවක් තුළ ක්‍රිකට් ආයතනය විසින් නීතිමය කටයුතු වෙනුවෙන් මෙලෙස විශාල මූල්‍ය ප්‍රතිපාදනයක් වැය කර ඇති බව එම පුවත්පත පෙන්වා දෙයි.
මේ අතර, වර්‌තමාන ශ්‍රී ලංකා අන්තර්‌කාලීන ක්‍රිකට් පරිපාලනය විසින් මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට එරෙහිව ගොනු කර තිබූ අපහාස නඩු ඉල්ලා අස්කර ගැනීමට පියවර ගෙන ඇති බව ද ‘ද සන්ඩේ ටයිම්ස්’ වැඩිදුරටත් වාර්‌තා කරයි. ආයතනික මූල්‍ය කළමනාකරණය සහ නීතිමය මැදිහත්වීම් සම්බන්ධයෙන් මතු වූ මෙම කරුණු ඉදිරියේදී ක්‍රිකට් ආයතනයේ පරිපාලනමය වෙනස්කම් කෙරෙහි බලපෑම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 4
Previous Post

ජිත්මා ශෙනාරි විජේතුංග ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කම දිනාගනියි

Next Post

පාසල් සිසුන්ට අත් පා ආවරණය වන පරිදි ඇඳුම් පැළඳුම් භාවිතයට අවසර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved