• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාහන 4,000කට LC ඇරියා කියන කතාව පට්ටපල් බොරුවක් සත්‍ය වාහන ගණන මෙන්නැයි නියෝජ්‍ය මුදල් ඇමති අනිල් ජයන්ත පවසයි

21 May 2026
in දේශීය, පුවත්
වාහන 4,000කට  LC ඇරියා කියන කතාව  පට්ටපල් බොරුවක් සත්‍ය වාහන ගණන මෙන්නැයි  නියෝජ්‍ය මුදල් ඇමති අනිල් ජයන්ත  පවසයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රජය විසින් වාහන ආනයනය සඳහා 50%ක රේගු අතිරේක බද්දක් (Surcharge) පැනවීමට නියමිතව තිබූ මැයි 15 වැනිදා, ඊට පෙරදින ඇතැම් පිරිස් විසින් වාහන 4,000ක් සඳහා ණයවර ලිපි (LC) විවෘත කර ඇති බවට විපක්ෂය එල්ල කරන චෝදනා නියෝජ්‍ය මුදල් අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි. රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ විපක්ෂය පවසන මෙම ප්‍රකාශය කිසිදු පදනමක් නැති සම්පූර්ණ අසත්‍යයක් බවයි.
සැබෑ දත්ත ඉදිරිපත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මැයි 15 වැනිදා විවෘත කර ඇත්තේ LC 380ක් පමණක් බවත්, ඒ යටතේ ආනයනය කිරීමට නියමිත මුළු වාහන සංඛ්‍යාව 1,782ක් පමණක් බවත්ය. එම වාහනවල සමස්ත වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 23.71කි. විපක්ෂය විසින් ජනතාව නොමඟ යැවීමට සහ රට තුළ අනවශ්‍ය බියක් ඇති කිරීමට මෙලෙස අතිශයෝක්තියෙන් යුත් අසත්‍ය සංඛ්‍යාලේඛන සමාජගත කරන බව පවසන අනිල් ජයන්ත මහතා, මෙවැනි ව්‍යාජ ප්‍රචාර නිසා ජනතාව කලබල වී අනවශ්‍ය මිලදී ගැනීම් සිදුකර පාඩු ලබන බැවින්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙවැනි කිසිදු නිල නොවන ප්‍රකාශ විශ්වාස නොකරන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියේය.
Post Views: 2
Previous Post

මෝදි-මෙලෝනි Melody ටොෆි උන්මාදයෙන් ඉන්දීය කොටස් වෙළෙඳපොළ කැළඹෙයි නම පැටලී ආයෝජකයන් කෝටි ගණන් වත්කම් වැරදි සමාගමකට දමයි

Next Post

ප්‍රතිසංස්කරණය කළ මාර්ගය මැදින් විශාල ලෙස ගස් වැවෙයි තවලන්තැන්න-පූඩළුඔය මාර්ගය යළිත් නායයෑමේ දරුණු අවදානමක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රටක් ණය ගන්න එක තමයි හොඳ ආර්ථිකය හරියට හැසිරෙන්නෙ ණය ගත්තම

රටක් ණය ගන්න එක තමයි හොඳ ආර්ථිකය හරියට හැසිරෙන්නෙ ණය ගත්තම

21 May 2026
මඩකලපුව කල්ලඩි ප්‍රතිකාර හා  පුනරුත්ථාපන මධ්‍යස්ථානය  අමාත්‍ය ආනන්ද විජේපාලගේ  ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගෙන් Rebuilding Sri Lanka  අරමුදලට  යූරෝ 17,600ක පරිත්‍යාගයක්

රංග රාජපක්ෂගේ  අභිරහස් මරණ පරීක්ෂණයේ  සාක්ෂි විභාගය  කුලියාපිටිය අධිකරණයේදී කැඳවයි උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් සාක්ෂි දෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මඩකලපුව කල්ලඩි ප්‍රතිකාර හා  පුනරුත්ථාපන මධ්‍යස්ථානය  අමාත්‍ය ආනන්ද විජේපාලගේ  ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

මඩකලපුව කල්ලඩි ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

21 May 2026
බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගෙන් Rebuilding Sri Lanka  අරමුදලට  යූරෝ 17,600ක පරිත්‍යාගයක්

බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගෙන් Rebuilding Sri Lanka අරමුදලට යූරෝ 17,600ක පරිත්‍යාගයක්

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved