• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බත් කන එක ටිකක් අඩු කරන්න වෙයි… දියවැඩියාව හැදෙන්න පුළුවන්!

කේ.ඩී. ලාල් කාන්ත

16 July 2026
in දේශීය, පුවත්
රටේ අධ්‍යාපනයට අලුත් වෙනසක් එයිද?
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට ජනගහනයෙන් 51%ක් දියවැඩියාවෙන් පෙළෙන බවත්, ඊට ප්‍රධානතම හේතුව අධික ලෙස බත් පරිභෝජනය කිරීම බවත් කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ආහාර වේලෙහි ග්ලූකෝස් මට්ටම පාලනය කර ගැනීම සඳහා ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කර බත් පරිභෝජනය සීමා කිරීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට වැදගත් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.මීට අමතරව, වී මිලදී ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා, රජය විසින් නියම කර ඇති රුපියල් 120ක මිල වී කිලෝවක් සඳහා ලබාදිය හැකි උපරිම සාධාරණ මිල බවත්, ඊට වඩා ඉහළ මිලක් ඉල්ලා සිටීම ප්‍රායෝගික නොවන බවත් ප්‍රකාශ කළේය. වී අස්වනු නෙළන ප්‍රදේශ අනුව අවශ්‍යතාව පරිදි ගබඩා විවෘත කිරීමට පියවර ගන්නා බවත්, සහල් අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගනිමින් මෙරට තුළ නිෂ්පාදනය කළ හැකි සෑම දෙයක්ම නිෂ්පාදනය කිරීමට රජය මැදිහත් වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
දේශපාලන පක්ෂ විසින් ගොවීන් යොදා ගනිමින් සිදුකරන උද්ඝෝෂණ සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ අමාත්‍යවරයා, විපක්ෂ කණ්ඩායම් තම දේශපාලන අරමුණු සඳහා ගොවීන් සම්බන්ධ කරගන්නා බවත්, රජය විසින් ලබාදෙන විවිධ දීමනා වක්‍රව ගොවීන් වෙතම ගලා යමින් සමස්ත ආර්ථිකය ශක්තිමත් කරන බවත් ප්‍රකාශ කළේය.
Post Views: 2
Previous Post

රටේ අධ්‍යාපනයට අලුත් වෙනසක් එයිද?

Next Post

වෛද්‍ය විශ්වාසයට පහරක්?

Editor TTV News

Editor TTV News

Next Post
වෛද්‍ය විශ්වාසයට පහරක්?

වෛද්‍ය විශ්වාසයට පහරක්?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved