• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩිජිටල් ශ්‍රී ලංකාවක් උදෙසා තාක්ෂණය මෙන්ම මානව සහ ආයතනික සූදානම සකස් කිරීමේ සාකච්ඡා ඇරඹේ

15 July 2026
in දේශීය, පුවත්
ඩිජිටල් ශ්‍රී ලංකාවක් උදෙසා  තාක්ෂණය මෙන්ම මානව සහ  ආයතනික සූදානම සකස් කිරීමේ  සාකච්ඡා ඇරඹේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම්වලට අමතරව, එම සේවාවන් ජනතාව වෙත ළඟා කර දීමට සුදුසු ශක්තිමත් ආයතනික ව්‍යුහයක් සහ මානව සම්පතක් සකස් කිරීමේ අරමුණින් ‘ඩිජිටල් පරිවර්තනය පිළිබඳ සංවර්ධන හවුල්කරුවන්ගේ කණ්ඩායමේ’ (Development Partner Working Group on Digital Transformation) පළමු සාකච්ඡාව පසුගියදා පැවැත්විණි. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතාගේ සම-සභාපතිත්වයෙන් මෙම සාකච්ඡාව සංවිධානය කෙරිණි.
මහජනතාවට වඩාත් වේගවත් සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි ඩිජිටල් පොදු සේවාවන් නිර්මාණය කිරීමට රජය සහ සංවර්ධන හවුල්කරුවන් අතර පවතින සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය. රාජ්‍ය සේවයේ නිරත නිලධාරීන්ගේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා ක්‍රමවත් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සමාන අවස්ථා ලබා දෙන, සියලු දෙනා ඇතුළත් කරගත් තිරසාර ඩිජිටල් අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් අදාළ පාර්ශවයන් අඛණ්ඩව කැපවීමට එකඟතාව පළ කර ඇත.
Post Views: 2
Previous Post

රන්ටැඹේ ශිෂ්‍යභට බාලිකා කඳවුරේ ජයග්‍රහණ රැසක්…

Next Post

ෆේස්බුක් එකෙන් වාහන විකුණා පසුව මංකොල්ලකෑ සංවිධානාත්මක ජාවාරමක සැකකරුවෙක් යක්කලදී කොටුවේ!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

24 July 2026
නැගෙනහිර නාවික ප්‍රදේශ භාර  නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

දරුණු ලැව්ගිනි නිසා  ස්පාඤ්ඤයේ ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

පාකිස්තානයේ ආරක්ෂක මුරපොලකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

24 July 2026
නැගෙනහිර නාවික ප්‍රදේශ භාර  නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

නැගෙනහිර නාවික ප්‍රදේශ භාර නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

24 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved