• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගොවීන්ට සහනයක් නවීන තාක්ෂණික වී වේලන යන්ත්‍ර 50ක් සමූපකාර සමිතිවලට

3 July 2026
in දේශීය, පුවත්
ගොවීන්ට සහනයක්  නවීන තාක්ෂණික වී වේලන  යන්ත්‍ර 50ක්  සමූපකාර සමිතිවලට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් වී වේලීමට ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සහ මහා මාර්ග අයිනේ වී වේලීම නිසා සිදුවන අනතුරු අවම කිරීමේ අරමුණින්, නවීන තාක්ෂණික වී වේලන යන්ත්‍ර 50ක් දිවයින පුරා පිහිටි සමූපකාර සමිති වෙත ප්‍රදානය කිරීමට රජය තීරණය කර තිබේ.
එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 10ක් වන අතර, එක් යන්ත්‍රයකින් දිනකට වී මෙට්‍රික් ටොන් 10කට ආසන්න ප්‍රමාණයක් වේලීමේ ධාරිතාවයක් පවතී. මෙම යන්ත්‍ර ලබා ගැනීමට කැමති සමූපකාර සමිතිවලට නිසි ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කිරීම මගින් ඒ සඳහා ඉල්ලුම් කළ හැකිය. මෙම වැඩසටහන හරහා ගොවීන්ට තම අස්වනු සමූපකාර හරහා අලෙවි කර ඉහළ මිලක් ලබා ගැනීමටත්, ඉතා පහසුවෙන් සිය අස්වනු වියලා ගැනීමටත් අවස්ථාව සැලසේ.
මේ අතර වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ, පසුගිය මහ කන්නයේ වාර්තාගත අස්වැන්නක් ලැබී ඇති අතර යල කන්නයේ ද ගොවීන් බහුලව වී වගා කර ඇති බැවින් රට තුළ සහල් හිඟයක් ඇතිවීමට ඉඩක් නොමැති බවයි. එසේම වී අලෙවි මණ්ඩලය සතු ගබඩා වහාම විවෘත කර, සතොස සහ අනෙකුත් රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරමින් මෙම යල කන්නයේ වී අස්වනු ගොවීන්ගෙන් සාධාරණ මිලකට මිලදී ගැනීමේ කටයුතු කඩිනම් කර ඇති බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.
Post Views: 8
Previous Post

ඌව පළාතේ ඉඩම් ඔප්පු 10,731ක් ජනතා අයිතියට

Next Post

ඉදිරි සතියේදී පාර්‌ලිමේන්තුව අතිශය තීරණාත්මක පනත් කෙටුම්පත් රැසක් විවාදයට ගැනීමට සූදානම් වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026

ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

26 July 2026
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

26 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved