• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවට තවමත් ඩොලර් බිලියන 3ක විදේශ සංචිත හිඟයක්

27 July 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවට තවමත්  ඩොලර් බිලියන 3ක  විදේශ සංචිත හිඟයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව මේ වන විට බරපතල ඩොලර් අර්බුදයකට මුහුණ දී සිටින බවත්, එම සැබෑ තත්ත්වය වත්මන් රජය මහජනතාවගෙන් වසං කිරීමට උත්සාහ කරන බවත් හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා චෝදනා කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පුරෝකථනයන්ට අනුව මෙම වසර අවසානය වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 9.27ක් දක්වා ඉහළ නැංවිය යුතු වුවද, දැනට පවතින සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.4ක් පමණක් වන බැවින් තවමත් ඩොලර් බිලියන 3ක පමණ විශාල හිඟයක් පවතින බව ඔහු පෙන්වා දෙයි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමය තුළ ඇති කරගත් එකඟතා මත 2024 වසර අවසානය වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 6.1ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වූ නමුත්, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එම වර්ධනය වී ඇත්තේ ඩොලර් බිලියන 0.4කින් පමණක් බව හිටපු අමාත්‍යවරයා අනාවරණය කළේය.
අපනයන ආදායමට වඩා වේගයෙන් ආනයන වියදම් ඉහළ යමින් පවතින බැවින්, ඉදිරියේදී ඩොලරයේ අගය රුපියල් 350 සීමාව දක්වා ඉහළ යාමේ බරපතල අවදානමක් පවතින බවට ද ඔහු අනතුරු ඇඟවීය.
මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් මෙම මූල්‍ය අර්බුදය පිළිබඳව ජනාධිපතිවරයා නිසි පරිදි දැනුවත් නොකර එය වසං කරමින් සිටින බවට ද බන්දුල ගුණවර්ධන මහතා චෝදනා කර සිටියේය.
Post Views: 4
Previous Post

ශීෂි තරුර් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කැපකිරීම් සහ සේවය අගයයි

Next Post

රුපියල් කෝටි 200ක හෙරොයින් තොගයක් පුලුස්සා විනාශ කරයි

Editor TTV News

Editor TTV News

Next Post
රුපියල් කෝටි 200ක  හෙරොයින් තොගයක්  පුලුස්සා විනාශ කරයි

රුපියල් කෝටි 200ක හෙරොයින් තොගයක් පුලුස්සා විනාශ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved