• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

භාණ්ඩ ආනයනය මුවාවෙන් රු. කෝටි 21,000ක් වටිනාකමෙන් යුත් ඩොලර් රටින් පැන්නූ ජාවාරම්කරු කොටුවේදී අත්අඩංගුවට

21 June 2026
in දේශීය, පුවත්
භාණ්ඩ ආනයනය මුවාවෙන්  රු. කෝටි 21,000ක් වටිනාකමෙන් යුත්  ඩොලර් රටින් පැන්නූ ජාවාරම්කරු කොටුවේදී අත්අඩංගුවට
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
රටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අමෙරිකානු ඩොලර් විශාල වශයෙන් රටින් බැහැර කිරීමේ දැවැන්ත ජාවාරමක නිරත වූ ප්‍රධාන සැකකරුවෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 2023 වසරේ සිට ක්‍රියාත්මක වූ මෙම ජාවාරම හරහා රුපියල් කෝටි 21,000කට අධික මුදලක්, එනම් අමෙරිකානු ඩොලර් මිලියන 700කට වැඩි මුදලක් නීතිවිරෝධී ලෙස විදෙස් රටවලට යවා ඇති බව විමර්ශනවලදී තහවුරු වී ඇත.
කොළඹ කොටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය “A.Y ඉන්වෙස්ට්මන්ට්” නම් ආයතනයක් හරහා මෙම මූල්‍ය ගනුදෙනු සිදු කර ඇති අතර, ජෙෆ්රි මොහොමඩ් නමැති පුද්ගලයෙකු එම ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස පෙනී සිටිමින් මෙම ජාවාරම මෙහෙයවා ඇත. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මීට පෙර පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ කරුණු ඔස්සේ සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, ප්‍රධාන පෙළේ භාණ්ඩ ආනයනකරුවන් කිහිප දෙනෙකු ද මෙම ජාවාරමට සම්බන්ධ වී ඇති බවයි. කූට ලේඛන භාවිත කරමින් විදෙස් රටවලට ඩොලර් යවා භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ඔවුන් රජයට අයවිය යුතු විශාල තීරුබදු ප්‍රමාණයක් වංචා කර ඇති බව ද විමර්ශන නිලධාරීන් පවසයි.
Post Views: 21
Previous Post

අපේ බදු මුදල් කොහේද යන්නේ?

Next Post

සැකසුම් මදි නම් බරපතළ ව්‍යසනයක්!

Editor TTV News

Editor TTV News

Next Post
සැකසුම් මදි නම් බරපතළ ව්‍යසනයක්!

සැකසුම් මදි නම් බරපතළ ව්‍යසනයක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved