• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සැකසුම් මදි නම් බරපතළ ව්‍යසනයක්!

ඩෙංගු රෝගීන් 46,000 ඉක්මවයි බස්නාහිර පළාත රතු කලාපයේ

21 June 2026
in දේශීය, පුවත්
සැකසුම් මදි නම් බරපතළ ව්‍යසනයක්!
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට ඩෙංගු ව්‍යාප්තිය අතිශය අවදානම් සහගත මට්ටමකට පැමිණ ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා අනතුරු අඟවයි. වත්මන් තත්ත්වය අනුව දිනකට අලුතින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 600ත් 650ත් අතර ඉහළ අගයක පවතී.
මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූනි 20 වනදා දක්වා වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 46,037ක් වන අතර ජූනි 01 දා සිට මේ දක්වා කාලය තුළ පමණක් රෝගීන් 12,196ක් වාර්තා වී ඇත. මෙය වසරේ මාසයක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ලෙස සටහන් වේ. මේ වන විට සිදුව ඇති ඩෙංගු මරණ ගණන 28ක් වන අතර බස්නාහිර පළාතෙන් මුළු රෝගීන් සංඛ්‍යාවෙන් 51.75%ක් වාර්තා වී තිබේ.
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සහ මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව මහජනතාව දක්වන නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම වසංගත තත්ත්වය තවදුරටත් උග්‍ර විය හැකි බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. එබැවින් තම නිවස සහ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම, මදුරු කීටයන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ උණ රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යවශ්‍ය වේ.
Post Views: 9
Previous Post

භාණ්ඩ ආනයනය මුවාවෙන් රු. කෝටි 21,000ක් වටිනාකමෙන් යුත් ඩොලර් රටින් පැන්නූ ජාවාරම්කරු කොටුවේදී අත්අඩංගුවට

Next Post

පිරිසිදු මරදානක් උදෙසා තරුණ ශක්තිය ආනන්ද, සහිරා සහ ශාන්ත ජෝසප් සිසුන් දුම්රිය ස්ථානය පිරිසිදු කරයි

Editor TTV News

Editor TTV News

Next Post
පිරිසිදු මරදානක් උදෙසා තරුණ ශක්තිය  ආනන්ද, සහිරා සහ  ශාන්ත ජෝසප් සිසුන්  දුම්රිය ස්ථානය පිරිසිදු කරයි

පිරිසිදු මරදානක් උදෙසා තරුණ ශක්තිය ආනන්ද, සහිරා සහ ශාන්ත ජෝසප් සිසුන් දුම්රිය ස්ථානය පිරිසිදු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved