• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නියඟය දරුණු වෙයි!

දිස්ත්‍රික්ක 7ක 84,545ක් ජල හිඟයෙන් පීඩාවට... කිරි ගොවීන්ගේ නිෂ්පාදනයත් ලීටර් 1–2 දක්වා පහළට!

29 August 2026
in දේශීය, පුවත්
නියඟය දරුණු වෙයි!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අනුරාධපුර සහ පොළොන්නරුව ප්‍රදේශවල කිරි ගොවීන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව වාර්තා වේ. ගවයන්ට අවශ්‍ය ආහාර සහ ජලය නොමැතිකම නිසා මීට පෙර ලීටර් 7ත් 8ත් අතර මට්ටමක පැවති දෛනික කිරි නිෂ්පාදනය ලීටර් 1ත් 2ත් දක්වා පහත වැටී ඇති බව ගොවීන් පවසයි.
මේ අතර දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25ක පවුල් 26,457කට අයත් පුද්ගලයින් 84,545 දෙනෙකු මෙම නියඟයෙන් පීඩාවට පත්ව සිටී. දිස්ත්‍රික්ක 6ක පවුල් 24,144ක පුද්ගලයින් 75,734 දෙනෙකුට මේ වන විට හදිසි පානීය ජලය බෙදා හැරීම සිදු කෙරෙන අතර, වැඩිම පිරිසකට ජලය ලබා දී ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයේය (පුද්ගලයින් 35,639ක්). මඩකලපුව, අම්පාර, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ද ජල හිඟයෙන් පීඩාවට පත් පිරිස් වෙත පානීය ජලය සැපයෙමින් පවතී.
ගිරිතලේ වැව, සේනානායක සමුද්‍රය ඇතුළු ප්‍රධාන සහ කුඩා ජලාශ රැසක ජල මට්ටම දැඩි ලෙස පහත වැටී ඇති අතර, සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ වල් අලි රංචු පානීය ජලය පතා ජනරංජන වැව දෙසට ගමන් කිරීම ඇතුළු වනජීවීන්ටද මෙම නියඟයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ. නියඟයෙන් පිහිටක් පතා ‘මව්බිම සුරැකීමේ සංවිධානය’ මගින් දිවයින පුරා වෙහි පිරිත් පිංකම් මාලාවක්ද ආරම්භ කර ඇත.
Post Views: 0
Previous Post

ඇමරිකා–ඉරාන ගැටුම උණුසුම් වෙයි!

Next Post

අද සිට තිරිඟු පිටි මිල රුපියල් 17කින් ඉහළට!

Editor TTV News

Editor TTV News

Next Post
අද සිට තිරිඟු පිටි මිල රුපියල් 17කින් ඉහළට!

අද සිට තිරිඟු පිටි මිල රුපියල් 17කින් ඉහළට!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
නෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේ

නෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේ

28 August 2026
විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි

විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි

28 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved