• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෙරපාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමට රජය බැඳී සිටිනවා

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

6 June 2026
in දේශීය, පුවත්
පෙරපාසල් අධ්‍යාපනයේ  ගුණාත්මකභාවය තහවුරු කිරීමට රජය බැඳී සිටිනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පූර්ව ළමා විය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කරමින් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ පූර්ණ වගකීම රජය විසින් භාර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි. දරුවෙකුගේ අධ්‍යාපන ගමනේ මූලික අඩිතාලම සහ අනාගත දියුණුව තීරණය කරන ප්‍රධානතම සන්ධිස්ථානය පෙරපාසල් අධ්‍යාපනය බවද ඇය අවධාරණය කළාය.
දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි පූර්ව ළමාවිය අධ්‍යාපන කටයුතු නිසි ප්‍රමිතියකින් සහ නිවැරදි අධීක්ෂණයකින් යුතුව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. ඒ වෙනුවෙන් ජාතික මට්ටමින් ක්‍රමවත් වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීමට රජය කැපවී සිටින බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
පෙරපාසල් ගුරුවරුන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීම, අධ්‍යාපන සම්පත් සාධාරණව බෙදා හැරීම සහ පෙරපාසල්වල පවතින ගැටළු විසඳීම සඳහා නව නීතිමය රාමුවක් සැකසීමට අදාළ අමාත්‍යාංශ සහ බලධාරීන් සමඟ සාකච්ඡා කර කඩිනම් පියවර ගැනීමට රජය කටයුතු කරමින් සිටී. මෙම වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සම්බන්ධයෙන් ඉදිරියේදී සවිස්තරාත්මක වාර්තාවක් මහජනතාව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 5
Previous Post

මැලේරියා එන්නත නිපදවූ ඔක්ස්ෆර්ඩ්හි ශ්‍රීමත් ඒඩ්‍රියන් හිල් යුරෝපීය නව නිපැයුම්කරු සම්මාන උළෙලේ අවසන් වටයට

Next Post

වසර 18ක් අතහැර දමා තිබූ අත්තිඩිය පොලිස් අභ්‍යාස ආයතනය උසස් පොලිස් විශ්වවිද්‍යාලයක් කිරීමට ඇමති ආනන්ද විජේපාලගෙන් උපදෙස්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved