• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට නව කමිටුවක්

22 April 2026
in දේශීය, පුවත්
පාස්කු නිර්දේශ ක්‍රියාත්මක කිරීම  අධීක්ෂණයට නව කමිටුවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම විධිමත් කිරීම සඳහා නව අධීක්ෂණ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම පියවර ගෙන ඇත.
2021 වසරේදී මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මීට පෙර අනුමැතිය ලැබී තිබුණද, ඒ සඳහා ස්ථාවර ක්‍රමවේදයක් හෝ ව්‍යුහයක් නොමැති වීම හේතුවෙන් ප්‍රායෝගිකව බාධා මතුව ඇති බව රජය හඳුනාගෙන තිබේ. ඒ අනුව, ජනාධිපති ලේකම් කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම නව කමිටුව අමාත්‍යාංශ නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත වනු ඇත. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ හඳුනාගත් නිර්දේශ කඩිනමින් සහ ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමයි.
Post Views: 4
Previous Post

ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස ඉරාජ් චමින්ද පතිරාජ ස්ථිර පදනමින් පත් කෙරේ

Next Post

අගමැතිනියගේ ලේකම්ගේ සැමියා ලෙස පෙනී සිටිමින් අල්ලස් දීමට ගිය අයෙකු කොටු වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
අගමැතිනියගේ ලේකම්ගේ  සැමියා ලෙස පෙනී සිටිමින්  අල්ලස් දීමට ගිය අයෙකු කොටු වෙයි

අගමැතිනියගේ ලේකම්ගේ සැමියා ලෙස පෙනී සිටිමින් අල්ලස් දීමට ගිය අයෙකු කොටු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කුසල් මෙන්ඩිස්  PSL පිටිය දෙවනත් කරයි

කුසල් මෙන්ඩිස් PSL පිටිය දෙවනත් කරයි

22 April 2026
ඊශ්‍රායල නිදහස් දින සැමරුමේදී  ආර්ජන්ටිනා ජනපතිගෙන් හීබෲ ගීත ප්‍රසංගයක්

ඊශ්‍රායල නිදහස් දින සැමරුමේදී ආර්ජන්ටිනා ජනපතිගෙන් හීබෲ ගීත ප්‍රසංගයක්

22 April 2026
ත්‍රිකුණාමලය-මඩකලපුව මාර්ගයේ  බිහිසුණු බස් අනතුරක්

ත්‍රිකුණාමලය-මඩකලපුව මාර්ගයේ බිහිසුණු බස් අනතුරක්

22 April 2026
ඇඟලුම් අපනයන ඉහළ නැංවීමට ප්‍රංශයෙන් සහාය ජී.එස්.පී. ප්ලස් සහනය ගැනත් ධනාත්මක බලාපොරොත්තු

ඇඟලුම් අපනයන ඉහළ නැංවීමට ප්‍රංශයෙන් සහාය ජී.එස්.පී. ප්ලස් සහනය ගැනත් ධනාත්මක බලාපොරොත්තු

22 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුසල් මෙන්ඩිස්  PSL පිටිය දෙවනත් කරයි

කුසල් මෙන්ඩිස් PSL පිටිය දෙවනත් කරයි

22 April 2026
ඊශ්‍රායල නිදහස් දින සැමරුමේදී  ආර්ජන්ටිනා ජනපතිගෙන් හීබෲ ගීත ප්‍රසංගයක්

ඊශ්‍රායල නිදහස් දින සැමරුමේදී ආර්ජන්ටිනා ජනපතිගෙන් හීබෲ ගීත ප්‍රසංගයක්

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved