• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන ලීටරයක මිල රුපියල් 700 දක්වා ඉහළ නැංවීමට රජය IMF වෙත පොරොන්දු වී ඇතැයි රාජිත සේනාරත්න පවසයි

12 June 2026
in දේශීය, පුවත්
ඉන්ධන ලීටරයක මිල  රුපියල් 700 දක්වා ඉහළ නැංවීමට  රජය IMF වෙත පොරොන්දු වී ඇතැයි  රාජිත සේනාරත්න පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට පවතින්නේ අතිශය අවදානම් සහගත තත්ත්වයක බවත්, ඉදිරි අගෝස්තු සහ සැප්තැම්බර් මාස වන විට රට තුළ දැවැන්ත ආහාර අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අනතුරු අඟවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, ඩොලරයේ අගය පාලනය කිරීම සඳහා රජය මේ වන විට ගනු ලබන ක්‍රියාමාර්ග හුදු පැලැස්තර විසඳුම් පමණක් බවයි. සංචිත වෙළෙඳපොළට මුදාහරිමින් සහ විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් කඩිනමින් ගෙන්වා ගනිමින් ඩොලරයේ අගය කෘතිමව පහත හෙළීමට රජය උත්සාහ කළ ද, ජූලි මාසය වන විට එහි අගය නැවතත් ඉහළ යනු ඇති බව ඔහු පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා අනුව, ඉන්ධන ලීටරයක මිල රුපියල් 700 දක්වා ඉහළ නැංවීමට රජය පොරොන්දු වී ඇතැයි මන්ත්‍රීවරයා මෙහිදී හෙළි කළේය. රජයේ අකාර්යක්ෂමතාව හේතුවෙන් රුපියල තවදුරටත් කඩා වැටීම සහ ජීවන වියදම සීඝ්‍රයෙන් ඉහළ යාම නොවැළැක්විය හැකි බව ඔහු සඳහන් කරයි.
එළඹෙන පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ, වත්මන් තත්ත්වය හමුවේ මැතිවරණයක් පැවැත්වීම යනු සියලු පළාත් සභා විපක්ෂයට තෑගි කිරීමක් වැනි ක්‍රියාවක් බැවින්, ආණ්ඩුව මැතිවරණ පැවැත්වීම මඟහැරීමට උත්සාහ කරන බවයි.
Post Views: 2
Previous Post

හම්බන්තොට වරායෙන් රුපියල් කෝටි 25ක වරිපනම් බදු හිඟයක් දේපළ තහනම් කිරීමට ගත් පියවරට වරාය පාර්ශ්වයෙන් අභියාචනාධිකරණයේ වාරණයක්

Next Post

ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් රාජ්‍ය ආයතනවල ප්‍රවේශ පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ ජාතික විගණනයක් ඇරඹේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved