• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් රාජ්‍ය ආයතනවල ප්‍රවේශ පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ ජාතික විගණනයක් ඇරඹේ

12 June 2026
in දේශීය, පුවත්
ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන්  රාජ්‍ය ආයතනවල ප්‍රවේශ පහසුකම් සහ  සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ  ජාතික විගණනයක් ඇරඹේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ආබාධ සහිත පුද්ගලයන්ට සේවාවන් සපයන රාජ්‍ය ආයතනවල ප්‍රවේශ පහසුකම් (Accessibility) සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ ජාතික මට්ටමේ විගණනයක් පසුගිය අඟහරුවාදා (ජුනි 09) බත්තරමුල්ල, සෙත්සිරිපාය පරිශ්‍රයේදී ආරම්භ විය.
2026 වසරේ අයවැය යෝජනා යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දුම්රිය ස්ථාන, බස් නැවතුම්පළවල්, අධිකරණ සහ පොලිස් ස්ථාන ඇතුළු රාජ්‍ය ආයතනවල ප්‍රවේශ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන් කර තිබේ. මෙම විගණනය ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය විසින් මෙහෙයවනු ලබයි.
මෙම වැඩපිළිවෙළට සමගාමීව, ජාත්‍යන්තර මැතිවරණ පද්ධති පදනම (IFES) මගින් දිස්ත්‍රික්ක 17ක් ආවරණය වන පරිදි සමාජ සේවා නිලධාරීන්ට සහ ආබාධ සහිත පුද්ගලයන්ට න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුවක් ලබා දී ඇත. මෙම විගණන වැඩසටහනේ පළමු අදියර ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ පුහුණු කරන ලද නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සෙත්සිරිපාය පළමු සහ දෙවන අදියර කාර්යාල සංකීර්ණයේ විගණන කටයුතු ආරම්භ කෙරිණි.
මෙම වැඩපිළිවෙළ හරහා රාජ්‍ය ආයතන ආබාධ සහිත පුද්ගලයන්ට බාධාවකින් තොරව සේවාවන් ලබාගත හැකි ස්ථාන බවට පත් කිරීමත්, ඔවුන්ට ගෞරවාන්විතව සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමත් රජයේ අපේක්ෂාවයි.
Post Views: 0
Previous Post

ඉන්ධන ලීටරයක මිල රුපියල් 700 දක්වා ඉහළ නැංවීමට රජය IMF වෙත පොරොන්දු වී ඇතැයි රාජිත සේනාරත්න පවසයි

Next Post

2026-2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ජුනි 16 දින එළිදැක්වේ

Editor TTV News

Editor TTV News

Next Post
ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන්  රාජ්‍ය ආයතනවල ප්‍රවේශ පහසුකම් සහ  සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ  ජාතික විගණනයක් ඇරඹේ

2026-2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ජුනි 16 දින එළිදැක්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved