• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එල්-නිනෝ බලපෑමෙන් රැකියා හා වගාවන් ආරක්ෂා කිරීමට නව වැඩපිළිවෙළක්!

2 September 2026
in දේශීය, පුවත්
එල්-නිනෝ බලපෑමෙන් රැකියා හා වගාවන් ආරක්ෂා කිරීමට නව වැඩපිළිවෙළක්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව ජනාධිපති කාර්යාලයේදී පසුගිය 31 වැනිදා සිව්වන වරටත් රැස්වී ඇත.
මෙම හමුවේදී එල්-නිනෝ බලපෑම හේතුවෙන් ඇතැම් පිරිස්වලට රැකියා අහිමි වීමේ අවදානම පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇති අතර, එසේ රැකියා අහිමි වූ අයට සහන සැලසීම වෙනුවෙන් අනුගමනය කළ හැකි ක්‍රමවේද පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ. එෙන්ම, එල්-නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් එළවළු සහ පළතුරු වගාවන්ට ඇති විය හැකි අවදානම අවම කිරීම සඳහා ගත යුතු පියවර මෙන්ම, රට තුළ එළවළු හිඟයක් ඇති නොවන පරිදි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද අවධානය යොමු කර ඇත. මේ වන විට දිස්ත්‍රික්ක 06ක ජනතාව එල්-නිනෝ බලපෑමට ලක්ව ඇති බැවින්, එම ප්‍රදේශවල ජනතාවගේ දෛනික ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අඛණ්ඩ ජල සැපයුම සහතික කිරීමේ වැඩසටහන්වල ප්‍රගතියද සමාලෝචනයට ලක් කර තිබේ.
Post Views: 0
Previous Post

කළුතර ශික්ෂණ රෝහලට සිව්මහල් නව පිළිකා ප්‍රතිකාර ඒකකයක්!

Next Post

රටක්ම බලාගෙන හිටපු පොඩි කොල්ලා ලකුණු 193ක් ලබාගෙන ගේම ගැහුවා!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

අකුරැස්සේදී 9 හැවිරිදි පිරිමි ළමයෙකු පැහැරගැනීමට තැත් කළ සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙයි

ලොව ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස්ට වසර 5ක රිය පැදවීමේ තහනමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved