• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කළුතර ශික්ෂණ රෝහලට සිව්මහල් නව පිළිකා ප්‍රතිකාර ඒකකයක්!

2 September 2026
in දේශීය, පුවත්
කළුතර ශික්ෂණ රෝහලට සිව්මහල් නව පිළිකා ප්‍රතිකාර ඒකකයක්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා සහ එම මැතිනියගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් කළුතර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකය සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබේ.
වසරක් ඇතුළත ඉදිකිරීම් අවසන් කර රෝගී ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීමට නියමිත මෙම සිව්මහල් ගොඩනැගිල්ලේ පළමු මහල පිළිකා රෝගී සායන සඳහාද, දෙවන මහල කීමෝතෙරපි ප්‍රතිකාර ඒකකය සඳහාද වෙන් කෙරෙන අතර, තෙවන සහ සිව්වන මහල් ඇඳන් 24 බැගින් සහිත නේවාසික ප්‍රතිකාර වාට්ටු දෙකකින් සමන්විත වේ. මෙම නව ඒකකය ස්ථාපිත වීමත් සමඟ කළුතර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ස්ථාන තුනක පවත්වාගෙන ගිය පිළිකා ප්‍රතිකාර සේවාවන් එකම වහලක් යටට ගෙන ඒමට හැකි වන අතර, ඒ හරහා කළුතර දිස්ත්‍රික්කය ඇතුළු අවට ප්‍රදේශවල පිළිකා රෝගීන්ට වඩාත් කාර්යක්ෂම, පහසු සහ විධිමත් ප්‍රතිකාර සේවාවක් ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.
Post Views: 0
Previous Post

ද්විපාර්ශ්වික සහයෝගීතාව ගැන සාකච්ඡ කිරීමට ලංකාවේ ඉතාලි තානාපති සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

Next Post

එල්-නිනෝ බලපෑමෙන් රැකියා හා වගාවන් ආරක්ෂා කිරීමට නව වැඩපිළිවෙළක්!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

අකුරැස්සේදී 9 හැවිරිදි පිරිමි ළමයෙකු පැහැරගැනීමට තැත් කළ සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙයි

ලොව ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස්ට වසර 5ක රිය පැදවීමේ තහනමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved