• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇසළ පෙරහැර ලොවට ගෙන යමින් සංචාරකයන් ගෙන්වීමට සිංගප්පුරුවේදී විශේෂ වැඩසටහනක්!

2 September 2026
in දේශීය, පුවත්
ඇසළ පෙරහැර ලොවට ගෙන යමින් සංචාරකයන් ගෙන්වීමට සිංගප්පුරුවේදී විශේෂ වැඩසටහනක්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංස්කෘතික මංගල්‍යයක් වන ඇසළ පෙරහැර විදේශිකයන් අතර ප්‍රචලිත කර මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් සිංගප්පුරුවේ දී පවත්වා තිබේ. සිංගප්පුරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය එක්ව මෙය සංවිධාන කර ඇත.
විදෙස් සංචාරකයන් අතර අතිශයින් ජනප්‍රිය මහනුවර ඇසළ පෙරහැර විශාල තිර යොදා පෙන්වමින්, සිංගප්පුරු ජනතාවට සහ එරටට පැමිණ සිටින විදේශ සංචාරකයන්ට එය නැරඹීමට අවස්ථාව ලබා දීමේ මෙම වැඩසටහන සිංගප්පුරුවේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ දී පවත්වා ඇත. ජපානය, මොංගොලියාව, මියන්මාරය ආදී බෞද්ධයන් වැඩි වශයෙන් වෙසෙන රටවල තානාපතිවරුන් ද ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට සහභාගී වී ඇති අතර, ශ්‍රී ලංකාවට ආවේණික ආහාර ද්‍රව්‍යවලින් සංග්‍රහයක්ද මෙහිදී පවත්වා තිබේ. සිංගප්පුරුවේ ශ්‍රී ලංකා තානාපති සෙනරත් දිසානායක මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව ඇත.
Post Views: 6
Previous Post

ඇපල් සමාගමේ නව ප්‍රධාන විධායක ටර්නස්ගේ මාසයක වැටුප් සහ දීමනා ශ්‍රී ලංකා රු. කෝටි 160ක්

Next Post

යුදෙව් නිවාඩු සමයේ ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ප්‍රබල ප්‍රතිප්‍රහාර සූදානම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රහාර

1 September 2026

ආණ්ඩුව එක්ක නෙමෙයි… සජිත්ගේ ඩීල් එක ජනතාව එක්ක

දකුණු ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රහාර

1 September 2026
මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ආණ්ඩුව එක්ක නෙමෙයි… සජිත්ගේ ඩීල් එක ජනතාව එක්ක

1 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved