• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ සංචාරක සහ උත්සව ක්ෂේත්‍රය වෙනුවෙන් Sri Lanka Event Calendar නිල වශයෙන් එළිදක්වයි

29 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ සංචාරක සහ  උත්සව ක්ෂේත්‍රය වෙනුවෙන්  Sri Lanka Event Calendar නිල වශයෙන් එළිදක්වයි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට සංචාරක ආකර්ෂණය වැඩිකරමින් සහ උත්සව කළමනාකරණ ක්ෂේත්‍රය විධිමත් කරමින් ‘ශ්‍රී ලංකා උත්සව දින දර්ශනය’ (Sri Lanka Event Calendar) පසුගියදා කොළඹදී නිල වශයෙන් දියත් කරන ලදී. ශ්‍රී ලංකා උත්සව කළමනාකරණ සංගමය (EMA) විසින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ නිර්මාණය කරන ලද මෙම මධ්‍යගත ඩිජිටල් වේදිකාව, මෙරට පැවැත්වෙන සංස්කෘතික, ක්‍රීඩා සහ ආයතනික (MICE) උත්සව පිළිබඳ තොරතුරු ලබාදෙන නිල මඟපෙන්වන්නා ලෙස ක්‍රියාත්මක වේ.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, ක්ෂේත්‍රයේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා ‘ජාත්‍යන්තර උත්සව කළමනාකරණය සහ අලෙවිකරණ අධ්‍යයනය පිළිබඳ ඩිප්ලෝමා’ පාඨමාලාව ද හඳුන්වා දෙන ලදී. චන්න-උපුලි රංගන පදනම සහ නාද්‍රෝ (Naadro) කණ්ඩායම ඉදිරිපත් කළ විචිත්‍රවත් සංස්කෘතික අංගයන්ගෙන් මෙම අවස්ථාව වර්ණවත් වූ අතර, මෙම නව දින දර්ශනය හරහා මෙරට උත්සව සහ සංස්කෘතික අනන්‍යතාව ජාත්‍යන්තරයට ගෙන යාමට ශක්තිමත් පදනමක් වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 39
Previous Post

බදු ආදායම් ඉලක්ක සපුරා ගැනීමට e-invoicing පද්ධතිය කඩිනම් කරන්න

Next Post

ශ්‍රී ලංකන් එයාර් බස් ගනුදෙනුව හිටපු CEO කපිල චන්ද්‍රසේන තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකන් එයාර් බස්  ගනුදෙනුව හිටපු CEO කපිල චන්ද්‍රසේන  තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

ශ්‍රී ලංකන් එයාර් බස් ගනුදෙනුව හිටපු CEO කපිල චන්ද්‍රසේන තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved