• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බදු ආදායම් ඉලක්ක සපුරා ගැනීමට e-invoicing පද්ධතිය කඩිනම් කරන්න

ජනපතිගෙන් දේශීය ආදායම් නිලධාරීන්ට උපදෙස්

29 April 2026
in දේශීය, පුවත්
බදු ආදායම් ඉලක්ක සපුරා ගැනීමට  e-invoicing පද්ධතිය  කඩිනම් කරන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ආදායම් පුළුල් කිරීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිළිබඳ විශේෂ සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 2026 වසරේ මේ දක්වා දෙපාර්තමේන්තුව අත්පත් කරගෙන ඇති ප්‍රගතිය මෙහිදී ඇගයීමට ලක්වූ අතර, හිඟ බදු අයකර ගැනීම සහ බදු අනුකූලතාව උපරිම කිරීම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව ද අවධානය යොමු විය.
මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ බදු පද්ධතිය නවීකරණය කිරීමේ වැදගත් පියවරක් වන ජාතික ‘e-invoicing’ පද්ධතිය හඳුන්වා දීමේ කටයුතු නියමිත කාලරාමුව තුළ නිම කළ යුතු බවයි. ආයතනික ප්‍රතිව්‍යුහගතකරණය සහ සමස්ත ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම හරහා බදු පරිපාලනයේ පවතින ගැටලු අවම කරගත හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, නිශාන්ත ජයවීර සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
Post Views: 3
Previous Post

හදිසියේ කල් දැමූ විදුහල්පති සේවා විභාගය ජුනි 07 වැනිදා පැවැත්වීමට තීරණය කෙරේ

Next Post

ශ්‍රී ලංකාවේ සංචාරක සහ උත්සව ක්ෂේත්‍රය වෙනුවෙන් Sri Lanka Event Calendar නිල වශයෙන් එළිදක්වයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරාන යුද්ධයට මැදිහත් නොවන්නැයි  ට්‍රම්ප්ගෙන් ජර්මානු චාන්සලර්ට  අනතුරු ඇඟවීමක්

1 May 2026
නොහැකියාව වසාගන්න  දුස්සීල නායකයෝ සිල් ගන්නවා, මැයි දින නෑ

විශ්වවිද්‍යාල පහසුකම්  දියුණු කිරීමට  අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය  අධ්‍යාපන බලධාරීන් හමුවෙයි

පෞද්ගලික බැංකුවක සිදු වූ  බිලියන 13ක වංචාව  සියලු අභ්‍යන්තර විගණන වාර්තා කැඳවීමට  අධිකරණයෙන් නියෝග

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට මැදිහත් නොවන්නැයි  ට්‍රම්ප්ගෙන් ජර්මානු චාන්සලර්ට  අනතුරු ඇඟවීමක්

ඉරාන යුද්ධයට මැදිහත් නොවන්නැයි ට්‍රම්ප්ගෙන් ජර්මානු චාන්සලර්ට අනතුරු ඇඟවීමක්

1 May 2026
නොහැකියාව වසාගන්න  දුස්සීල නායකයෝ සිල් ගන්නවා, මැයි දින නෑ

නොහැකියාව වසාගන්න දුස්සීල නායකයෝ සිල් ගන්නවා, මැයි දින නෑ

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved