• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලොවක් දිනූ ලාංකේය පරිත්‍යාගශීලිත්වය ජනගහනයෙන් 84%ක් ඇස් දන් දීමට කැමැත්ත පළ කරයි

11 May 2026
in දේශීය, පුවත්
ලොවක් දිනූ  ලාංකේය පරිත්‍යාගශීලිත්වය ජනගහනයෙන් 84%ක්  ඇස් දන් දීමට කැමැත්ත පළ කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුවට වසර 15ක් සපිරීම නිමිත්තෙන් පැවැති විශේෂ සැමරුම් උත්සවයකදී මෙරට ජනතාවගේ උදාර මානුෂීය ගුණය හෙළි කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ, මෙරට ජනගහනයෙන් 84%ක් ඇස් දන් දීම සඳහා කැමැත්ත පළ කර ඇති බවයි.
2011 වසරේ ආරම්භ වූ ජාතික අක්ෂි බැංකුව මේ වන විට ‘ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාරය’ ලෙස පරිවර්තනය වී ඇති අතර, ගෙවුණු වසර 15 තුළ අක්ෂි කුණිත 17,000කට අධික ප්‍රමාණයක් එකතු කර තිබේ. ඉන් කුණිත 12,000ක් මෙරට රෝගීන් සඳහා බද්ධ කර ඇති අතර, තවත් කුණිත 4,500ක් පමණ සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසක අන්ධභාවයෙන් පෙළෙන රෝගීන් වෙනුවෙන් ප්‍රදානය කර ඇත.
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති මෙම උත්සවයේදී, අක්ෂි බැංකුවේ නිර්මාතෘ විශේෂඥ වෛද්‍ය චරිත් ෆෝන්සේකා මහතා වෙත සහ අක්ෂි දායකයින්ගේ පවුල්වල සාමාජිකයින් වෙත උපහාර පිදීමක් ද සිදු කෙරිණි. ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ශ්‍රී ලංකාවේ මෙම අක්ෂි බැංකුව ආසියානු කලාපයේ පෙනීම ලබා දීමේ ප්‍රමුඛතම මධ්‍යස්ථානයක් ලෙස වර්තමානයේ සැලකේ.
Post Views: 2
Previous Post

රෝද පුටුවෙන් අධිකරණයට ආ කෙහෙළිය බාල ඖෂධ නඩුව විභාගයට ගැනේ

Next Post

දකුණු ආසියානු යොවුන් මේස පන්දු ශූරතාවලියේදී දස්කම් පෑ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යවරයා හමුවෙති

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ධවල මන්දිර මාධ්‍ය ලේකම්  කැරොලයින් ලෙවිට් දියණියක ප්‍රසූත කරයි

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් දියණියක ප්‍රසූත කරයි

11 May 2026
කොටපොළ වෛරස් උණ  පැතිරීමට හේතුව  අපිරිසිදු ජලය හෝ ආහාර බව  හෙළි වෙයි

කොටපොළ වෛරස් උණ පැතිරීමට හේතුව අපිරිසිදු ජලය හෝ ආහාර බව හෙළි වෙයි

11 May 2026
දෙනියායේ පාසල්  බදාදා සිට යළි විවෘත වෙයි

දෙනියායේ පාසල් බදාදා සිට යළි විවෘත වෙයි

11 May 2026
2026 රාජ්‍ය වෙසක් මහෝත්සවය  දක්ෂිණා ප්‍රභා නමින් මාතරදී

2026 රාජ්‍ය වෙසක් මහෝත්සවය දක්ෂිණා ප්‍රභා නමින් මාතරදී

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ධවල මන්දිර මාධ්‍ය ලේකම්  කැරොලයින් ලෙවිට් දියණියක ප්‍රසූත කරයි

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් දියණියක ප්‍රසූත කරයි

11 May 2026
කොටපොළ වෛරස් උණ  පැතිරීමට හේතුව  අපිරිසිදු ජලය හෝ ආහාර බව  හෙළි වෙයි

කොටපොළ වෛරස් උණ පැතිරීමට හේතුව අපිරිසිදු ජලය හෝ ආහාර බව හෙළි වෙයි

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved