• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට ජනගහනයෙන් 84%ක් ඇස් දන් දීමට කැමැත්ත පළ කරයි

වසර 15කදී රෝගීන් 12,000කට පෙනීම

11 May 2026
in දේශීය, පුවත්
මෙරට ජනගහනයෙන් 84%ක්  ඇස් දන් දීමට කැමැත්ත පළ කරයි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 84%ක් මරණින් පසුව සිය ඇස් දන් දීම සඳහා කැමැත්ත පළ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ජාතික අක්ෂි බැංකුව ආරම්භ කර ගත වූ වසර 15ක කාලය තුළ එම බැංකුව වෙත ලැබී ඇති අක්ෂි කුණිත 17,000ක් අතුරින් කුණිත 12,000ක් මෙරට දෘෂ්‍යාබාධිත රෝගීන් වෙනුවෙන් බද්ධ කිරීමට පියවර ගෙන තිබේ.
මෙරට ජාතික අක්ෂි බැංකුව ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් සහිත ආයතනයක් වන අතර, විදෙස් රටවලින් ලැබුණු ඉල්ලීම් මත අක්ෂි කුණිත 4,000ත් 5,000ත් අතර ප්‍රමාණයක් වෙනත් රටවලට ද ප්‍රදානය කර ඇත. විශේෂයෙන්ම සිංගප්පූරුව සහ දකුණු අප්‍රිකාව ඇතුළු ආසියානු සහ අප්‍රිකානු රටවලින් මෙරට අක්ෂි කුණිත සඳහා විශේෂ ඉල්ලුමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. මානුෂීය ගුණයෙන් ඉහළ ශ්‍රී ලාංකිකයන්ගේ මෙම දායකත්වය ලෝකය පුරා ඇස් පෙනීම අහිමි වූවන්ගේ ජීවිත ආලෝකවත් කිරීමට මහත් පිටිවහලක් වී තිබේ.
Post Views: 13
Previous Post

මැයි 15න් පසු වැසි තත්ත්වය අඩු වෙයි

Next Post

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර තරුණ හා ක්‍රීඩා සහයෝගීතාව ශක්තිමත් කිරීමට පියවර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved