• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඖෂධ වර්ග 33ක හිඟයක් තිබුණත් ජීවිතාරක්ෂක ඖෂධ 13ම හිඟ නැහැ

රෝහල්වල ඖෂධ තත්ත්වය ගැන සෞඛ්‍ය ඇමති කියයි!

22 September 2026
in දේශීය, පුවත්
ඖෂධ වර්ග 33ක හිඟයක් තිබුණත් ජීවිතාරක්ෂක ඖෂධ 13ම හිඟ නැහැ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට භාවිත වන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 618 අතරින් ඖෂධ වර්ග 33ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 13ම හිඟයකින් තොරව පවතින බවයි ඔහු සඳහන් කළේ.
රෝහල්වල දෛනික ප්‍රතිකාර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඖෂධ වර්ග 886කින් සමන්විත විශේෂ ප්‍රමුඛතා ලේඛනයක් හඳුන්වා දී තිබෙනවා. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 618න් 585ක් මේ වන විට රෝහල් සහ සෞඛ්‍ය ආයතන සතුව පවතින බවද අමාත්‍යවරයා පැවසුවා.
හිඟ ඖෂධවල බලපෑම අවම කිරීම සඳහා දේශීය වශයෙන් ඖෂධ මිලදී ගැනීමට මුදල් වෙන් කර ඇති බවත්, ඖෂධ හිඟය කඩිනමින් විසඳීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
Post Views: 4
Previous Post

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලට නව පාලන හා මූල්‍ය කළමනාකරණ රාමුවක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය

Next Post

ඉම්රාන් ඛාන්ගේ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයෙන් විවේචන

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved