ශ්‍රී ලංකාවෙන් බරවා රෝගීන් 68 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වී ඇති බව බරවා රෝග මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ මහතා ප්‍රකාශ කරයි. මෙම හඳුනාගත් රෝගීන් අතරින් 34 දෙනෙකුම ඉන්දියාවේ සිට රැකියා සඳහා මෙරටට පැමිණි පුද්ගලයන් බව වෛද්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.
මෙම තත්ත්වය කළමනාකරණය කිරීමට සහ රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීමට සෞඛ්‍ය අංශ අවශ්‍ය පියවර ගනිමින් සිටී.














