• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සොරාගත් මුදල් යළි නොලැබුණහොත් ණය ගෙවීමට රාජ්‍ය අරමුදල් භාවිතා කරන බව රජය පවසයි

13 July 2026
in දේශීය, පුවත්
සොරාගත් මුදල් යළි නොලැබුණහොත්  ණය ගෙවීමට රාජ්‍ය අරමුදල් භාවිතා කරන බව  රජය පවසයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියට එල්ල වූ සයිබර් ප්‍රහාරයකින් අතුරුදහන් වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමුව තිබේ. මෙම මුදල් ප්‍රමාණය ඕස්ට්‍රේලියානු රජයට ගෙවිය යුතු ණය වාරිකයක කොටසක් ලෙස බැර කිරීමට නියමිතව තිබූ මුදලකි. අදාළ මුදල් යළි සොයාගත නොහැකි වුවහොත්, එම ණය වගකීම ඉටු කිරීම සඳහා රජයේ අරමුදල් භාවිතා කිරීමට සිදුවන බව බලධාරීන් පවසයි.
සයිබර් අපරාධකරුවන් විසින් මූල්‍ය ගනුදෙනු සිදුකරන ඊමේල් පද්ධතියට රිංගා මෙම මුදල් ඔවුන්ගේ ගිණුම්වලට හරවාගෙන ඇත. පොදු මූල්‍ය කටයුතු පිළිබඳ කාරක සභාව (COPF) සිදු කළ විමර්ශනයකින් හෙළි වී ඇත්තේ, මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධති යාවත්කාලීන නොකිරීම සහ මූලික ආරක්ෂක පියවරයන් නොමැති වීම මෙම සොරකමට මග පෑදූ බවයි.
මෙම සොරකම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ පාලන මට්ටමේ බරපතල අසාර්ථකත්වයන් පැවති බව COPF වාර්තාවේ සඳහන් වේ. මේ සම්බන්ධයෙන් මේ වන විට අදාළ අංශවල නිලධාරීන් කිහිප දෙනෙකු වැඩතහනම් කර ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශන සිදු කෙරේ.
ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසා ඇත්තේ, මෙම ගෙවීම සිදු කිරීමේ සැලැස්මක් සහ කාලසීමාවක් පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් පවතින බවත්, ඉදිරි මාස කිහිපය තුළ ගැටලුව විසඳා ගැනීමට බලාපොරොත්තු වන බවත්ය.
Post Views: 8
Previous Post

හෙරොයින් සමඟ 17 හැවිරිදි තරුණයෙකු මරදානේදී අත්අඩංගුවට

Next Post

යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
යතුරුපැදියක්  ලොරි රථයක ගැටීමෙන්  පුද්ගලයෙකු ජීවිතක්ෂයට

යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

24 August 2026
නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

24 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved