• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පැලවත්තට ආවා නම් ඒ තොරතුරු දෙන්න පුළුවන් මෙතන වංචාවක් වෙලා නැහැ

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

25 April 2026
in දේශීය, පුවත්
පැලවත්තට ආවා නම්  ඒ තොරතුරු දෙන්න පුළුවන් මෙතන වංචාවක් වෙලා නැහැ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී සිදු කළ බව කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විපක්ෂය එල්ල කරන චෝදනා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රතික්ෂේප කර තිබේ. ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, හිටපු පාලකයන් තමන්ගේ “දූෂිත මිම්මෙන්” වර්තමාන රජය මැනීමට උත්සාහ නොකළ යුතු බවයි.
හිටපු පාලකයන් මෙම සිදුවීම විවේචනය කරන්නේ ඔවුන් සතු දූෂිත අත්දැකීම් පදනම් කරගෙන බවත්, රනිල් වික්‍රමසිංහ මහතා මහ බැංකු වංචාව සිදුකළ සමයේ අනුගමනය කළ ක්‍රමවේද පිළිබඳව ඔවුන් හොඳින් දන්නා බවත් අමාත්‍යවරයා චෝදනා කළේය.
මුදල් අමාත්‍යාංශයේ ගිණුමකට අනවසරයෙන් ඇතුළු වී ඩොලර් මිලියන 2.5ක වංචාවක් සිදු වූ බවට පැතිර යන පුවත් පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, “පැලවත්තෙ ගිණුමකට වගේ ආවා කියලා ඔවුන් දන්නවා නම්, ඒ තොරතුරු ලබාදීමේ හැකියාව ඔවුන්ට තියෙනවා. මෙතන කිසිදු වංචාවක් සිදුවෙලා නැහැ” යනුවෙනි.
පාලකයන්ගේ චෝදනාවලට පිළිතුරු දෙමින් ඔහු අවධාරණය කළේ, වර්තමාන රජය යටතේ එවැනි මූල්‍ය වංචාවන්ට කිසිදු ඉඩක් නොමැති බවයි.
Post Views: 7
Previous Post

කෙන්යාවේදී රුමේෂ් තරංගගෙන් ලෝක මට්ටමේ දක්ෂතාවක්

Next Post

රු. 15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට වසර 06ක සිරදඬුවම්

Editor TTV News

Editor TTV News

Next Post
රු. 15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට වසර 06ක සිරදඬුවම්

රු. 15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට වසර 06ක සිරදඬුවම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved