• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ FinTech ගමනට නව පියවරක් FinTech Festival 2026 නොවැම්බරයේදී කොළඹට

26 August 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ FinTech ගමනට නව පියවරක් FinTech Festival 2026  නොවැම්බරයේදී කොළඹට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය ක්ෂේත්‍රය නව පරිච්ඡේදයකට යොමු කරමින්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ෆින්ටෙක් සංසදය (FinTech Forum Sri Lanka) එක්ව සංවිධානය කරන “ශ්‍රී ලංකා ෆින්ටෙක් ෆෙස්ටිවල් 2026″ නිවේදනය කර තිබේ.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අමාරි හෝටල් පරිශ්‍රයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර, එහිදී උළෙලේ නිල වෙබ් අඩවිය වන www.fintechfestival.lk ද එළිදක්වන ලදී.
මෙම දෙදින සමුළුව 2026 නොවැම්බර් 02 සහ 03 යන දිනවල කොළඹ ෂැංග්‍රි-ලා (Shangri-La) හෝටලයේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය හැකියාවන් ප්‍රදර්ශනය කිරීම සහ දේශීය පරිසර පද්ධතිය කලාපීය හා ගෝලීය අවස්ථාවන් සමඟ සම්බන්ධ කිරීම සඳහා රජය, බැංකු, මූල්‍ය සේවා, ෆින්ටෙක් සහ තාක්ෂණික ක්ෂේත්‍රවල නායකයින් මෙයට එකතු වේ. මූල්‍ය ක්ෂේත්‍රයේ කෘත්‍රිම බුද්ධිය (AI in finance), ඩිජිටල් වත්කම්, දේශසීමා අතර ගෙවීම් සහ ප්‍රේෂණ, ටෝකන්කරණය, ඩිජිටල් මහජන යටිතල පහසුකම්, මූල්‍ය සම්පූර්ණත්වය, සයිබර් ආරක්ෂණය සහ මූල්‍ය වංචා වැළැක්වීම ආදී අනාගතය හැඩගස්වන ප්‍රධාන ප්‍රවණතා මෙහිදී සාකච්ඡා කෙරේ.
වැඩසටහන් මාලාව යටතේ, නොවැම්බර් 02 වන දින ජ්‍යෙෂ්ඨ නායකයින්ට සහයෝගීතා අවස්ථා ගවේෂණය සඳහා CEOs Night පැවැත්වෙන අතර, නොවැම්බර් 03 වන දින ප්‍රධාන දේශන සහ සංවාද මණ්ඩප රැසකින් සමන්විත “Sri Lanka FinTech Expo” පැවැත්වේ. එදින රාත්‍රියේ “FinTech Night” මඟින් උළෙල අවසන් වේ.
මෙම මාධ්‍ය හමුව සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න, අමාත්‍යාංශ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, ෆින්ටෙක් සංසදයේ සභාපති චන්න ද සිල්වා සහ උප සභාපති කොන්රාඩ් ඩයස් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්ව සිටියහ.
Post Views: 1
Previous Post

ලෝක නායකයන් හමුවේ නොසැලෙන ජපාන අගමැතිනිය කැරපොත්තෙකුට බය වෙයි!

Next Post

කළගෙඩිහේන ග්‍රාමීය බැංකුවෙන් ඩිජිටල්කරණයට මුලපුරයි

Editor TTV News

Editor TTV News

Next Post
කළගෙඩිහේන ග්‍රාමීය බැංකුවෙන්  ඩිජිටල්කරණයට මුලපුරයි

කළගෙඩිහේන ග්‍රාමීය බැංකුවෙන් ඩිජිටල්කරණයට මුලපුරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

31 August 2026
හෝර්ටන් තැන්නේ  පාරිසරික ආරක්ෂාවට  දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන  සීමා කෙරෙයි

හෝර්ටන් තැන්නේ පාරිසරික ආරක්ෂාවට දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන සීමා කෙරෙයි

31 August 2026
කළු මුහුදේ ධාන්‍ය ප්‍රවාහනය නැවත ඇරඹීමට තුර්කියෙන් අලුත් සැලසුමක්

කළු මුහුදේ ධාන්‍ය ප්‍රවාහනය නැවත ඇරඹීමට තුර්කියෙන් අලුත් සැලසුමක්

31 August 2026
අභිමන්සල නේවාසික රණවිරුවන් සමඟ යුද්ධ හමුදාධිපති සහ සේවා වනිතා සභාපතිනිය සුහද පිළිසඳරක

අභිමන්සල නේවාසික රණවිරුවන් සමඟ යුද්ධ හමුදාධිපති සහ සේවා වනිතා සභාපතිනිය සුහද පිළිසඳරක

31 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

31 August 2026
හෝර්ටන් තැන්නේ  පාරිසරික ආරක්ෂාවට  දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන  සීමා කෙරෙයි

හෝර්ටන් තැන්නේ පාරිසරික ආරක්ෂාවට දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන සීමා කෙරෙයි

31 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved