• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අන්දමන් මුහුදේ ධීවර කටයුතු කරන ධීවර යාත්‍රාවලට විශේෂ දැනුම්දීමක්

අඩු පීඩන කලාපයෙන් වහාම ඉවත් වී ලංකාව දෙසට ගමන් කරන්නැයි කියයි!

21 September 2026
in දේශීය, පුවත්
අන්දමන් මුහුදේ ධීවර කටයුතු කරන ධීවර යාත්‍රාවලට විශේෂ දැනුම්දීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අන්දමන් දූපත් ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපයක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී එහි ඇතිවිය හැකි තද සුළං සහ රළු මුහුදු තත්ත්වය නිසා, එම ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත සියලුම බහුදින ධීවර යාත්‍රාවලට වහාම එම ප්‍රදේශයෙන් ඉවත් වී ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත ගමන් කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
මෙම අඩු පීඩන කලාපය ක්‍රමයෙන් බලවත් වී ඉන්දියාව දෙසට ගමන් කර ඉන්දීය ගොඩබිම වෙත ළඟාවීමේ ප්‍රවණතාවක් පවතින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කර ඇත. ඒ අනුව, අන්දමන් සහ උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිටින බහුදින යාත්‍රා කඩිනමින් දකුණු දිශාවට, එනම් ශ්‍රී ලංකාව දෙසට ගමන් කරන ලෙසත්, කුඩා පරිමාණ ධීවරයින් දෛනික මුහුදු තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් ඉල්ලා තිබේ. දිවයින පුරා ධීවර කටයුතු තහනම් කිරීමට මෙතෙක් තීරණය කර නැතත්, මුහුදු යන අවස්ථාවලදී ජීවිත ආරක්ෂක කබා අනිවාර්යයෙන්ම පළඳින ලෙස ධීවරයින්ට උපදෙස් දී ඇත.
Post Views: 1
Previous Post

නායයෑම් අවදානම තවමත් ඉහළයි රතු අනතුරු ඇඟවීම පැය 24කට දීර්ඝ කරයි

Next Post

රුසියාවේ ඡන්ද ගණන් කිරීමෙන් 90%කට වඩා අවසන් වෙද්දී පුටින්ගේ යුනයිටඩ් රුසියා පක්ෂය බලය තවදුරටත් තහවුරු කරගනී!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved