• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෝලීය අර්බුද මැදත් ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ඩොලර් බිලියන 6.9 දක්වා ඉහළට

2 July 2026
in දේශීය, පුවත්
ගෝලීය අර්බුද මැදත්  ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ඩොලර් බිලියන 6.9 දක්වා ඉහළට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය සහ දේශපාලන අර්බුද මධ්‍යයේ වුවද, මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් දක්වා ශක්තිමත් මට්ටමකට ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත පෙන්වා දෙයි. මෙය මාස 3 ½ ක ආනයන කටයුතු සඳහා ප්‍රමාණවත් ආරක්ෂිත මට්ටමකි.
2026 වසරේ මුල් මාස පහ තුළ විදේශ ප්‍රේෂණ 26%කින් වර්ධනය වී ඇති අතර, එම කාලය තුළ විදේශයන්හි සිටින ශ්‍රමිකයන් එවූ සමුච්ඡිත මුදල ඩොලර් බිලියන 3.9ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය මැයි මාසයේදී පමණක් ලැබී ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 847කි. මීට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම යටතේ 6 වැනි සහ 7 වැනි වාරික සාර්ථකව හිමිකර ගැනීමට ද ශ්‍රී ලංකාව සමත්ව ඇත.
මැදපෙරදිග අර්බුදය නිසා ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑම හේතුවෙන් මැයි මාසයේදී මෙරට ඉන්ධන ආනයන වියදම 112%කින් ඉහළ ගියද, ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව සැපයීමට රජය පියවර ගෙන තිබේ. එමෙන්ම, වසරේ මුල් මාස පහ තුළ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා යෑම ද ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීමට විශාල දායකත්වයක් සපයා ඇති බව මහ බැංකු වාර්තා තහවුරු කරයි.
Post Views: 6
Previous Post

රෝහල් පද්ධතිය පිරීමට මත්තෙන් ඩෙංගු මර්දනයට ජනතාව එක්වන්න ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් හදිසි ඉල්ලීමක්

Next Post

ඩෙංගු අවදානම් කලාපයක ක්‍රීඩාංගණයට කුණු දැමීමට උපදෙස් දුන් ජා-ඇළ සජබ මන්ත්‍රීට කඳාන පොලීසියෙන් අවවාද

Editor TTV News

Editor TTV News

Next Post
ඩෙංගු අවදානම් කලාපයක ක්‍රීඩාංගණයට කුණු දැමීමට උපදෙස් දුන් ජා-ඇළ සජබ මන්ත්‍රීට කඳාන පොලීසියෙන් අවවාද

ඩෙංගු අවදානම් කලාපයක ක්‍රීඩාංගණයට කුණු දැමීමට උපදෙස් දුන් ජා-ඇළ සජබ මන්ත්‍රීට කඳාන පොලීසියෙන් අවවාද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved