• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තලංගම අඹුසැමි ඝාතනයේ වෙඩික්කරු ප්‍රවාහනය කළ රු. මිලියන 8ක බස් රථය දින 14කට අත්හිටුවයි

24 October 2026
in දේශීය, පුවත්
තලංගම අඹුසැමි ඝාතනයේ වෙඩික්කරු ප්‍රවාහනය කළ රු. මිලියන 8ක බස් රථය දින 14කට අත්හිටුවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදී ගත් බවට සැක කෙරෙන රුපියල් මිලියන 8ක් පමණ වටිනා බස් රථයක් දින 14ක කාලයක් සඳහා අත්හිටුවීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
2026 පෙබරවාරි 13 වැනිදා තලංගම පොලිස් වසමේ රථගාලක් තුළ අඹුසැමි යුවළක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
එම අපරාධයේ වෙඩික්කරු ප්‍රවාහනය කිරීමට යොදාගත් බවට සැක කෙරෙන බස් රථයක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබූ අතර, ඒ සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදු කළ විමර්ශනයේදී එම බස් රථය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදී ගෙන ඇති බවට අනාවරණය වී තිබේ.
ඒ අනුව, අදාළ බස් රථය 2026 ඔක්තෝබර් 23 වැනිදා සිට දින 14ක කාලයක් සඳහා අත්හිටුවීමට පියවර ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Post Views: 0
Previous Post

පානදුර මත්ද්‍රව්‍ය ජාවාරම් සැකකරුවෙකුගේ රු. මිලියන 25ක දේපළ දින 14කට අත්හිටුවයි

Next Post

අරලගංවිල අනාරක්ෂිත විදුලි රැහැනක ගැටී 41 හැවිරිදි පුද්ගලයෙකු සහ පස් හැවිරිදි දරුවෙකු එලොව යයි

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ෂොට් පුට් ඉසව්වෙන් පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ෂොට් පුට් ඉසව්වෙන් පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

23 October 2026

මෙලනියා ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් රුසියාව සහ යුක්‍රේනය අතර ඔලෙෂ්කි නගරයේ සටන් විරාමයකට එකඟතාව

23 October 2026
බෙංගාල බොක්කේ යළිත් අඩු පීඩන කලාපයක් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි වැඩි වන ලකුණු!

බෙංගාල බොක්කේ යළිත් අඩු පීඩන කලාපයක් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි වැඩි වන ලකුණු!

23 October 2026
තාක්ෂණය සහ AI ප්‍රවර්ධනයට ඉන්දියාවේ IIT Madras සහ Dialog Axiata අතර අවබෝධතා ගිවිසුමක්

තාක්ෂණය සහ AI ප්‍රවර්ධනයට ඉන්දියාවේ IIT Madras සහ Dialog Axiata අතර අවබෝධතා ගිවිසුමක්

23 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ෂොට් පුට් ඉසව්වෙන් පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ෂොට් පුට් ඉසව්වෙන් පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

23 October 2026

මෙලනියා ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් රුසියාව සහ යුක්‍රේනය අතර ඔලෙෂ්කි නගරයේ සටන් විරාමයකට එකඟතාව

23 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved