• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සැප්තැම්බර් අවසානයේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුවෙයිද?

බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලකගෙන් ඉන්ධන මිල ගැන ඉඟියක්!

14 September 2026
in දේශීය, පුවත්
සැප්තැම්බර් අවසානයේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුවෙයිද?
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ මැදපෙරදිග පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් සැප්තැම්බර් මාසය අවසානයේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදුකිරීමට ඉඩ ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
ඉන්ධන බෙදාහැරීමේ සමාගම්වල පවතින ඉන්ධන හිඟය සම්බන්ධයෙන් අද (14) මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් තිබුණද, මෙරට ඉන්ධන අලෙවි කරනු ලබන්නේ ඊට සාපේක්ෂව අඩු මිලකට බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පවතින තත්ත්වය හමුවේ තවදුරටත් කටයුතු කිරීම අභියෝගයක් බව පෞද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් කිහිපයක් රජයට දැනුම් දී ඇති බවත්, එම සමාගම් නියෝජිතයන් සමඟ සාකච්ඡා කර ඉදිරියේදී සුදුසු තීරණයකට එළඹෙන බවත් ඔහු පැවසීය.
ඉන්ධන හිඟය සහ මිල ඉහළ යාම සම්බන්ධයෙන් විසඳුම් කිහිපයක් පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අතර රජය මැදිහත් වී ඉන්ධන සහනාධාරයක් ලබාදීම හෝ ඉන්ධන මිල සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹීම වැනි ක්‍රමවේදද ඇතුළත් බව ඔහු පැවසීය.
පෞද්ගලික ඉන්ධන සමාගම් විසින් විවිධ යෝජනා ඉදිරිපත් කර ඇති නමුත්, පාරිභෝගික ජනතාව කෙරෙහිද අවධානය යොමු කර අවසන් තීරණය ගන්නා බව බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සෑම මසකම අවසානයේ ඉන්ධන මිල සංශෝධනය සිදුකරන ක්‍රමවේදයට අනුව, පවතින තත්ත්වයන් සහ සියලු පාර්ශ්වයන්ගේ කරුණු සලකා බලා මෙම මස අවසානයේදීද ඉදිරි පියවර ගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
Post Views: 20
Previous Post

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යාල සහායක තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි

Next Post

රටවල් අතර ගනුදෙනු කරන්න ඩොලර් නැතුව දේශීය මුදල් අත්හදා බැලූ දකුණු අප්‍රිකානු ජනපති ඉන්දියාවේදී රුපියල්වලින් ගෙවයි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved