• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

UNCCD සමුළුවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහයෝගයේ නව දොරටු විවෘත වෙයි

මොංගෝලියාව, ඉරානය සහ ෆීජි සමඟ වැදගත් එකඟතා රැසක්

11 September 2026
in දේශීය, පුවත්
UNCCD සමුළුවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහයෝගයේ නව දොරටු විවෘත වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් ජාතීන්ගේ කාන්තාරීකරණයට එරෙහි සම්මුතියේ (UNCCD) රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව, පාරිසරික ආරක්ෂණය, කෘෂිකර්මාන්තය සහ වෙළඳ ක්ෂේත්‍රයන්හි ජාත්‍යන්තර සහයෝගීතා අවස්ථා රැසක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ.
පරිසර අමාත්‍ය ආචාර්ය දම්මික පටබැඳි මහතාගේ මොන්ගෝලියානු නිල සංචාරයෙන් පසු පරිසර අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය විය. රටවල් රැසක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සමුළුව තුළදී ශ්‍රී ලංකාව සිය ජාතික පාරිසරික හා දේශගුණික අරමුණු ජාත්‍යන්තර තලයට ගෙන යාමට කටයුතු කර ඇත. සංචාරය අතරතුර මොන්ගෝලියාව, ඉරානය සහ ෆීජී යන රටවල නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වමින් තිරසාර භූ කළමනාකරණය, කෘෂිකාර්මික තාක්ෂණ හුවමාරුව සහ තේ, පොල් සහ කොකෝවා ආශ්‍රිත නිෂ්පාදනවල අගය එකතු කිරීමේ අවස්ථා පුළුල් කරගැනීමට එකඟතාව පළ වී තිබේ.
Post Views: 4
Previous Post

රු. බිලියන 2.5ක දේපළ ගනුදෙනුවක් ගැන දිලන්ත මාලගමුවගෙන් ප්‍රතිචාරයක්

Next Post

Intel සහ Silver Lake පිටුබලය ඇති Altera IPO එකකට සූදානම් වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved