ලෝක වෙළඳපොළේ රන් මිලෙහි සිදුවන උච්චාවචනයන් සමඟ සමගාමීව ශ්‍රී ලංකාවේ රන් මිලෙහිද යම් අඩුවීමක් වාර්තා වී තිබේ. ඊයේ දිනයට සාපේක්ෂව අද (29) දිනයේ රන් මිලෙහි සිදුව ඇති මෙම පහත වැටීම රන් භාණ්ඩ මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටි පාරිභෝගිකයින්ට වාසිදායක අවස්ථාවක් උදාකර දී ඇත.
රන් අවුන්සයක් – රු. 1,374,067.00 කැරට් 24 ග්‍රෑම් 1ක් – රු. 48,470.00 කැරට් 24 ග්‍රෑම් 8ක් (පවුම් 1ක්) – රු. 387,800.00
















