පසුගිය දිනවලට සාපේක්ෂව අද දින (30) මෙරට රන් මිල පහළ ගොස් තිබේ.
අද දින වාර්තා වන රන් මිල ගණන් පහත පරිදි වේ: රන් අවුන්සයක මිල රු. 1,305,929.00 කි. රන් කැරට් 24 ග්‍රෑම් 1 මිල රු. 46,070.00 කි. රන් කැරට් 24 ග්‍රෑම් 8 මිල (උකස් 1) රු. 368,550.00 කි. රන් කැරට් 22 ග්‍රෑම් 1 මිල රු. 42,240.00 කි. සහ රන් කැරට් 22 ග්‍රෑම් 8 (උකස් 1) මිල රු. 337,850.00 කි.













