ලෝක වෙළෙඳපොළේ පවතින ආර්ථික වෙනස්කම්වල බලපෑම හේතුවෙන් රන් මිල නිරන්තර උච්චාවචනයකට ලක්වෙමින් පවතින අතර, ඊයේ දිනයට සාපේක්ෂව අද (10) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් සැලකිය යුතු ඉහළ අගයක් ගෙන ඇත.
අද දිනයේදී වාර්තා වන රන් මිල ගණන් පහත පරිදි වේ.
රන් අවුන්සයක මිල රුපියල් 1,322,783.00ක් ලෙස සටහන් විය. කැරට් 22ක රන් පවුමක මිල රුපියල් 342,200.00ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම ග්‍රෑම් වශයෙන් මිල ගණන් පහත දැක්වේ.
කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 46,660.00කි. කැරට් 22 ග්‍රෑම් 1ක මිල රුපියල් 42,780.00ක් වන අතර කැරට් 21 ග්‍රෑම් 1ක මිල ද අදාළ පරිදි වෙනස්කම්වලට ලක්ව ඇත.
ලෝක වෙළෙඳපොළේ බලපෑමෙන්
ලංකාවේ රන් මිල අද මෙන්න