• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යාචකයන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට රජයෙන් පියවර

24 October 2026
in දේශීය, පුවත්
යාචකයන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට රජයෙන් පියවර
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
යාචකයන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට රජය පියවර ගන්නා බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් ගිහාන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම බව සඳහන් කළේය.
යාචකයන් පුනරුත්ථාපනය කිරීම සඳහා දකුණු පළාතේ රිදියගම පුනරුත්ථාපන මධ්‍යස්ථානය දැනට ක්‍රියාත්මක වන අතර, මේ වන විට එහි ධාරිතාව 600ක් පමණ වන බවත් එම ධාරිතාව සම්පූර්ණ වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ හේතුවෙන්, අලුතින් ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර ලබන වසරේදී එහි ධාරිතාව වැඩි කිරීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව යාචක ගැටළුව අදාළ වන්නේ පළාත් සභාවලට වන බැවින්, පළාත් සභාවන්හි පවතින සමාජ සේවා අංශ මඟින් නිත්‍යානුකූලව ඊට අදාළව කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා කීය. සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන දකුණු පළාතේ රිදියගම රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානය වෙත අධිකරණමය ක්‍රියාදාමයක් ඔස්සේ යොමු කෙරෙන යාචකයන් රඳවා තබා, පුනරුත්ථාපන කටයුතු සිදු කර නැවත සමාජයට මුදා හැරීම අඛණ්ඩව සිදු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
Post Views: 3
Previous Post

සෞදි අරාබියේ අත්‍යවශ්‍ය නොවන අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන්ට වහාම රටින් ඉවත් වන ලෙස නියෝගයක්

Next Post

අන්තර්ජාලය හරහා සුවඳ හුවමාරු කරගැනීමේ නව තාක්ෂණයක් විද්‍යාඥයින් විසින් හඳුන්වා දෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved