• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කිසිම පෙර පාසල් ගුරුවරියක් ඉවත් කරන්නේ නෑ…

හරිනි පොරොන්දු වෙයි!

16 July 2026
in දේශීය, පුවත්
කිසිම පෙර පාසල් ගුරුවරියක් ඉවත් කරන්නේ නෑ…
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අවිධිමත් පූර්ව ළමාවිය අධ්‍යාපන රටාව වෙනස් කරමින්, එම ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය සහ වෘත්තිකභාවය ඉහළ නැංවීමට රජය සෘජුව මැදිහත් වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ බව සඳහන් කළේ, “විකසිත වන ළමා ලොවට – හිරු කිරණකි සොඳුරු පවුල” යන තේමාව යටතේ පැවැත්වෙන 2026 ජාතික මුල් ළමා විය රැකවරණ හා සංවර්ධන සතියට සමගාමීව අරලියගහ මන්දිරයේ පැවති වැඩසටහනක් අමතමිනි.
මෙම වැඩසටහනේදී අග්‍රාමාත්‍යවරිය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අදහස් දක්වමින් අවධාරණය කළේ පූර්ව ළමාවිය අධ්‍යාපනය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියේ පළමු අදියර ලෙස හඳුනාගෙන, දැනට මෙම ක්ෂේත්‍රයේ සේවය කරන කිසිදු ගුරුවරියක් ඉවත් නොකර, ඔවුන් සමාන සුදුසුකම් සහිත පිළිගත් වෘත්තිකයින් බවට පත් කිරීමට රජය කටයුතු කරන බවයි.
ස්වයං රැකියාවක් ලෙස පැවති පෙර පාසල් සේවාව, රජය වගකියන නිශ්චිත වෘත්තීය රාමුවක් සහිත සංවෘත සේවාවක් බවට පත් කිරීමට අමාත්‍යාංශය කටයුතු සූදානම් කරමින් සිටින බවත්, දරුවන් සිටින ස්ථානවල පවතින සනීපාරක්ෂක සහ යටිතල පහසුකම්වල අඩුපාඩු නිවැරදි කිරීමට රජය මැදිහත් වන බවත් ඔවුන් පෙන්වා දුන්හ. එසේම නියුරෝඩයිවර්ජන්ස් හෙවත් මානසික විවිධත්වයන් සහිත දරුවන් පොදු සමාජ ක්‍රියාවලියට අන්තර්ග්‍රහණය කරගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි.
දිවයිනේ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පෙර පාසල් ගුරුභවතුන් 600කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ඔවුන්ගේ වෘත්තීය ගෞරවය ආරක්ෂා කිරීමට රජය කැපවන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සහතික විය.
Post Views: 3
Previous Post

ඡන්ද ක්‍රමයට එරෙහි හඬට වෙඩි හඬක් එක්වෙයි

Next Post

වොරන්ටි නැති විදුලි බඩු විකුණලා… කඩ හිමියාට වැඩ වරදී!

Editor TTV News

Editor TTV News

Next Post
වොරන්ටි නැති විදුලි බඩු විකුණලා…  කඩ හිමියාට වැඩ වරදී!

වොරන්ටි නැති විදුලි බඩු විකුණලා... කඩ හිමියාට වැඩ වරදී!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved