• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍යයට කෘතිම බුද්ධියේ අවශ්‍යතාව ඇමති නලින්ද ජිනීවාහිදී පහදයි

23 May 2026
in පුවත්, විදෙස්
සෞඛ්‍යයට  කෘතිම බුද්ධියේ අවශ්‍යතාව  ඇමති නලින්ද  ජිනීවාහිදී පහදයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය නිසි ලෙස නියාමනය කිරීම සඳහා සුදුසු නීතිමය රාමුවක පවතින අවශ්‍යතාව ශ්‍රී ලංකාව මැනවින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) 79 වන ලෝක සෞඛ්‍ය සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස පුද්ගල දත්ත ආරක්ෂණ පනත හඳුන්වා දෙමින්, දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීමට ශ්‍රී ලංකා රජය මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව ද හෙතෙම ලෝක නායකයන් හමුවේ සිහිපත් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ, ගෝලීය වශයෙන් සංවර්ධනය කෙරෙන කෘත්‍රිම බුද්ධි විසඳුම් නිසි දේශීයකරණයකින් තොරව සෘජුවම භාවිතයට ගැනීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අසමානතා තවදුරටත් පුළුල් කිරීමට හේතු විය හැකි බවයි. එම නිසා AI තාක්ෂණය මෙරටට ගැලපෙන සේ යොදා ගැනීමේදී ශ්‍රී ලංකාවේ රෝග ව්‍යාප්තිය, සෞඛ්‍ය සේවා කාර්ය ප්‍රවාහයන්, භාෂාව සහ සමාජීය යථාර්ථයන්ට ගැළපෙන අයුරින් අනුවර්තනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. රටවල් රැසක විදේශීය නියෝජිතයන් පිරිසක් එක්ව සිටින මෙම ජාත්‍යන්තර සමුළුවේදී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි දැක්ම පිළිබඳව පැසසුම් හිමි විය.
මේ අතර, “වැඩකරමු – රට හදමු – ගෞරවනීය රාජ්‍ය සේවාවක් ගොඩනගමු” යන තේමාව යටතේ සමස්ත ලංකා සෞඛ්‍ය කළමනාකරණ නිලධාරීන්ගේ සංගමයේ පළමු වන වාර්ෂික මහා සමුළුව ද කොළඹදී පැවැත්වුණු අතර, ඒ සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
Post Views: 2
Previous Post

ශ්‍රී ලංකාවට IMF වෙතින් ඩොලර් මිලියන 700ක් ලැබීම තීරණාත්මක කඩඉමක සමාලෝචනය සම්පූර්ණ කිරීමට ප්‍රධාන කොන්දේසි 3ක්

Next Post

විෂ අධික කෘමිනාශක තහනම් කිරීමෙන් ලංකාවේ සියදිවි නසාගැනීම් 70% කින් පහත වැටෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කඳාන වෙසක් පෙරහැර හේතුවෙන්  කොළඹ – මීගමුව ප්‍රධාන පාරේ  වාහන ධාවනය සීමා කෙරේ

කඳාන වෙසක් පෙරහැර හේතුවෙන් කොළඹ – මීගමුව ප්‍රධාන පාරේ වාහන ධාවනය සීමා කෙරේ

23 May 2026
තායිවාන පාර්ලිමේන්තුව  ආරක්ෂක වියදම් කපා හැරීමට එරෙහිව  තායිපේ නුවරදී  දැවැන්ත ජනතා විරෝධතාවක්

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින්  රුසියානු පාලනයේ පවතින  ලුහාන්ස්ක් හි සිසුන් 10ක් මරුට

හුස්මෙන් හුස්මක් – විරු තුරු සෙවණ මතු පරපුර වෙනුවෙන්  යුද්ධ හමුදාවෙන් දිවයින පුරා  දැවැන්ත හරිත මෙහෙයුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කඳාන වෙසක් පෙරහැර හේතුවෙන්  කොළඹ – මීගමුව ප්‍රධාන පාරේ  වාහන ධාවනය සීමා කෙරේ

කඳාන වෙසක් පෙරහැර හේතුවෙන් කොළඹ – මීගමුව ප්‍රධාන පාරේ වාහන ධාවනය සීමා කෙරේ

23 May 2026
තායිවාන පාර්ලිමේන්තුව  ආරක්ෂක වියදම් කපා හැරීමට එරෙහිව  තායිපේ නුවරදී  දැවැන්ත ජනතා විරෝධතාවක්

තායිවාන පාර්ලිමේන්තුව ආරක්ෂක වියදම් කපා හැරීමට එරෙහිව තායිපේ නුවරදී දැවැන්ත ජනතා විරෝධතාවක්

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved