• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විෂ අධික කෘමිනාශක තහනම් කිරීමෙන් ලංකාවේ සියදිවි නසාගැනීම් 70% කින් පහත වැටෙයි

අමාත්‍ය නලින්ද ජයතිස්ස

23 May 2026
in දේශීය, පුවත්
විෂ අධික කෘමිනාශක තහනම් කිරීමෙන්  ලංකාවේ සියදිවි නසාගැනීම්  70% කින් පහත වැටෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව තුළ 1990 වසරේ සිට ක්‍රමයෙන් ක්‍රියාත්මක කරන ලද අධික විෂ සහිත කෘමිනාශක තහනම් කිරීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් රටේ සමස්ත සියදිවි නසාගැනීම් ප්‍රමාණය සියයට 70 කට ආසන්න ප්‍රමාණයකින් පහත හෙළීමට හැකි වූ බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි. ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට සමගාමීව පැවැත්වුණු “කෘමිනාශක භාවිතයෙන් සිදුවන සියදිවි නසාගැනීම් වැළැක්වීම” පිළිබඳ විශේෂ සැසියක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ශ්‍රී ලංකාව, ගයානාව, කෙන්යාව, නයිජීරියාව සහ පකිස්ථානය යන රටවල් ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම විශේෂ සැසිය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) ඍජු සහයෝගය ලබා දී තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, කෘමිනාශක පාලනය කිරීම යනු ඉතා අඩු පිරිවැයකින් කෙටි කාලයක් තුළ ඉහළම ප්‍රතිඵල ලබාගත හැකි සාක්ෂි සහිත සාර්ථක ක්‍රමවේදයක් බවයි. ඒ අනුව ලෝකයේ සෙසු සංවර්ධනය වෙමින් පවතින රටවල් ද තමන්ගේ ජාතික සියදිවි නසාගැනීම් වැළැක්වීමේ උපායමාර්ග සඳහා මෙම කෘමිනාශක සීමා කිරීමේ ප්‍රතිපත්තිය ඇතුළත් කළ යුතු බවත්, ඒ සඳහා ජාත්‍යන්තර සංවිධානවල තාක්ෂණික සහ ප්‍රතිපත්තිමය සහාය අත්‍යවශ්‍ය බවත් හෙතෙම සඳහන් කළේය. ශ්‍රී ලංකාව ලබාගත් මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳ අත්දැකීම් ලෝකයේ සෙසු රටවල් සමඟ බෙදා ගැනීමට ලංකාව සැමවිටම සූදානම් බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
කෘමිනාශක තහනම් කිරීමට අමතරව, ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කරමින් ප්‍රජා මට්ටමින් මානසික සෞඛ්‍ය සේවාවන් නැංවීම ද සියදිවි නසාගැනීම් වැළැක්වීමට අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම සමුළුවේදී ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් කැපී පෙනෙන සාර්ථක උදාහරණයක් ලෙස ඇගයීමට ලක් වූ අතර, 1995 වසරේදී මෙරට පුද්ගලයන් ලක්ෂයකට 47 ක් ලෙස පැවති සියදිවි නසාගැනීමේ අනුපාතය, 2022 වසර වන විට ලක්ෂයකට 14 ක් දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව එහිදී අනාවරණය විය.
Post Views: 2
Previous Post

සෞඛ්‍යයට කෘතිම බුද්ධියේ අවශ්‍යතාව ඇමති නලින්ද ජිනීවාහිදී පහදයි

Next Post

මේ වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් ලක්ෂ 9 ඉක්මවූ දැවැන්ත පිම්මක් මැයි මාසයේ මුල් දින 17ට පමණක් 75,465ක් ලංකාවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කඳාන වෙසක් පෙරහැර හේතුවෙන්  කොළඹ – මීගමුව ප්‍රධාන පාරේ  වාහන ධාවනය සීමා කෙරේ

කඳාන වෙසක් පෙරහැර හේතුවෙන් කොළඹ – මීගමුව ප්‍රධාන පාරේ වාහන ධාවනය සීමා කෙරේ

23 May 2026
තායිවාන පාර්ලිමේන්තුව  ආරක්ෂක වියදම් කපා හැරීමට එරෙහිව  තායිපේ නුවරදී  දැවැන්ත ජනතා විරෝධතාවක්

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින්  රුසියානු පාලනයේ පවතින  ලුහාන්ස්ක් හි සිසුන් 10ක් මරුට

හුස්මෙන් හුස්මක් – විරු තුරු සෙවණ මතු පරපුර වෙනුවෙන්  යුද්ධ හමුදාවෙන් දිවයින පුරා  දැවැන්ත හරිත මෙහෙයුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කඳාන වෙසක් පෙරහැර හේතුවෙන්  කොළඹ – මීගමුව ප්‍රධාන පාරේ  වාහන ධාවනය සීමා කෙරේ

කඳාන වෙසක් පෙරහැර හේතුවෙන් කොළඹ – මීගමුව ප්‍රධාන පාරේ වාහන ධාවනය සීමා කෙරේ

23 May 2026
තායිවාන පාර්ලිමේන්තුව  ආරක්ෂක වියදම් කපා හැරීමට එරෙහිව  තායිපේ නුවරදී  දැවැන්ත ජනතා විරෝධතාවක්

තායිවාන පාර්ලිමේන්තුව ආරක්ෂක වියදම් කපා හැරීමට එරෙහිව තායිපේ නුවරදී දැවැන්ත ජනතා විරෝධතාවක්

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved