• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර 25කට පසු වෛද්‍ය සැපයුම් අංශයේ කාර්යක්ෂමතාව නැංවීමට ලෝක බැංකු ආධාරයෙන් නවීන ප්‍රවාහන යාන්ත්‍රික රථ පෙළක්

23 October 2026
in දේශීය, පුවත්
වසර 25කට පසු වෛද්‍ය සැපයුම් අංශයේ කාර්යක්ෂමතාව නැංවීමට ලෝක බැංකු ආධාරයෙන් නවීන ප්‍රවාහන යාන්ත්‍රික රථ පෙළක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වෛද්‍ය සැපයුම් අංශයේ සැපයුම් කළමනාකරණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව, ආරක්ෂාව සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් රුපියල් මිලියන 130ක වටිනාකමකින් යුත් නවීන රීච් ට්‍රක් 11ක් සහ ෆෝක්ලිෆ්ට් 4ක් ඇතුළත් යාන්ත්‍රික වාහන තොගයක් නිල වශයෙන් භාරදීම අද (23) සිදු කෙරිණි. වසර 25කට අධික කාලයකට පසු එකවර මෙවැනි විශාල ද්‍රව්‍ය හැසිරවීමේ වාහන තොගයක් අත්පත් කරගත් පළමු අවස්ථාව මෙය වන අතර, මින් පෙර පැවති සීමිත හා අබලන් වාහන මෙන්ම කුලියට ගත් වාහන මත යැපීමට සිදුව තිබූ වෛද්‍ය සැපයුම් අංශයේ දිගුකාලීන අවශ්‍යතාවකට මෙයින් විසඳුම් ලැබී තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උපකරණ භාරදීමේ උත්සවය පැවැත්වුණු අතර, ලෝක බැංකු ව්‍යාපෘති අරමුදල් මගින් මෙම ප්‍රසම්පාදනය සිදු කර ඇත. මීට අමතරව, අදාළ ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ ගාල්ල, කොළඹ සහ අනුරාධපුර යන ප්‍රදේශවල නව ඖෂධ ගබඩා සංකීර්ණ තුනක් ඉදිකිරීමට නියමිත අතර, 2027 වසරේදී එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය. එමඟින් දිවයින පුරා ඖෂධ ගබඩා ධාරිතාව කියුබික් මීටර් 20,000ත් 30,000ත් අතර ප්‍රමාණයකින් පුළුල් වන අතර, මෙම පුළුල් නවීකරණ වැඩසටහන හරහා දිවයින පුරා රෝහල් වෙත ඖෂධ බෙදාහැරීමේ සැපයුම් දාම කළමනාකරණය වඩාත් විධිමත් වනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
Post Views: 5
Previous Post

සමන්තුරේදී රෝගාතුර වූ වන අලියාගේ ජීවිතය බේරාගැනීමට අඛණ්ඩ ප්‍රතිකාර

Next Post

වප් පොහෝ දිනය වෙනුවෙන් බැංකු තෑගි දෙන බවට පැතිරෙන ව්‍යාජ පණිවුඩ ගැන ශ්‍රී ලංකා CERT ආයතනයෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ෂොට් පුට් ඉසව්වෙන් පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ෂොට් පුට් ඉසව්වෙන් පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

23 October 2026

මෙලනියා ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් රුසියාව සහ යුක්‍රේනය අතර ඔලෙෂ්කි නගරයේ සටන් විරාමයකට එකඟතාව

23 October 2026
බෙංගාල බොක්කේ යළිත් අඩු පීඩන කලාපයක් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි වැඩි වන ලකුණු!

බෙංගාල බොක්කේ යළිත් අඩු පීඩන කලාපයක් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි වැඩි වන ලකුණු!

23 October 2026
තාක්ෂණය සහ AI ප්‍රවර්ධනයට ඉන්දියාවේ IIT Madras සහ Dialog Axiata අතර අවබෝධතා ගිවිසුමක්

තාක්ෂණය සහ AI ප්‍රවර්ධනයට ඉන්දියාවේ IIT Madras සහ Dialog Axiata අතර අවබෝධතා ගිවිසුමක්

23 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ෂොට් පුට් ඉසව්වෙන් පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ෂොට් පුට් ඉසව්වෙන් පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

23 October 2026

මෙලනියා ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් රුසියාව සහ යුක්‍රේනය අතර ඔලෙෂ්කි නගරයේ සටන් විරාමයකට එකඟතාව

23 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved