• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍ය සේවාවේ පුරප්පාඩු පිරවීම සඳහා තවත් 2,650 දෙනෙකුට ඉදිරි දිනවලදී පත්වීම් ලබා දෙනවා

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

4 July 2026
in දේශීය, පුවත්
සෞඛ්‍ය සේවාවේ පුරප්පාඩු පිරවීම සඳහා  තවත් 2,650 දෙනෙකුට  ඉදිරි දිනවලදී පත්වීම් ලබා දෙනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සෞඛ්‍ය සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සහ මානව සම්පත් පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, සුදුසුකම් සපුරාලූ පුද්ගලයින් 2,650 දෙනෙකු සඳහා ඉදිරි දිනවලදී පත්වීම් ලබා දීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.
මීට පෙර සෞඛ්‍ය කාර්ය සහායකයින් 627 දෙනෙකු සඳහා දේශපාලන මැදිහත්වීම්වලින් තොරව කුසලතා පදනමින් පත්වීම් ලිපි ප්‍රදානය කිරීමෙන් අනතුරුව, අමාත්‍යවරයා මෙම නව බඳවා ගැනීම් පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.
මෙම පත්වීම් ලබා දීමේදී ද රාජ්‍ය සේවයේ විනිවිදභාවය සහ සාධාරණත්වය උපරිමයෙන් තහවුරු කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කරයි. අතීතයේ පැවති දේශපාලන මැදිහත්වීම් මත පදනම් වූ බඳවා ගැනීමේ ක්‍රමවේද සම්පූර්ණයෙන්ම වෙනස් කරමින්, රාජ්‍ය සේවය කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් බවට පත් කිරීම වත්මන් රජයේ ප්‍රධාන අරමුණ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
Post Views: 4
Previous Post

ඇමරිකා-ඉරාන සාම ගිවිසුමට හානි කිරීමට ඊශ්‍රායලයට ඉඩ නොදිය යුතුයි

Next Post

එංගලන්තයට එරෙහිව 15 හැවිරිදි වෛභව් සූර්යවංශිට ජාත්‍යන්තර T20 වරම් හිමිවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
එංගලන්තයට එරෙහිව  15 හැවිරිදි වෛභව් සූර්යවංශිට  ජාත්‍යන්තර T20 වරම් හිමිවෙයි

එංගලන්තයට එරෙහිව 15 හැවිරිදි වෛභව් සූර්යවංශිට ජාත්‍යන්තර T20 වරම් හිමිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved