• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවුරුදු සමයේ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 536ක ආදායමක්

21 April 2026
in දේශීය, පුවත්
අවුරුදු සමයේ අධිවේගී මාර්ගවලින්  රුපියල් මිලියන 536ක ආදායමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අලුත් අවුරුදු උත්සව කාලසීමාව තුළ අධිවේගී මාර්ග භාවිතයෙන් රුපියල් මිලියන 536ක සමස්ත ආදායමක් ලැබී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) පවසයි.
අප්‍රේල් මස 10 වැනිදා සිට අප්‍රේල් මස 20 වැනිදා දක්වා වූ දින 10ක කාලය තුළ අධිවේගී මාර්ග භාවිතා කළ රථවාහනවලින් මෙම ආදායම උපයා ඇත. මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරන පරිදි එම කාලසීමාව තුළ අධිවේගී මාර්ග භාවිතා කර ඇති මුළු රථවාහන සංඛ්‍යාව 1,431,319කි.
අවුරුදු නිවාඩුවෙන් පසු ජනතාව යළි කොළඹ බලා පැමිණීමත් සමඟ පසුගිය දින කිහිපය තුළ අධිවේගී මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ද දක්නට ලැබුණි.
Post Views: 2
Previous Post

බොස්ටන් මැරතන් තරගාවලියේදී ගාමිණී සුගතදාසගෙන් රන් පදක්කමක්

Next Post

මාතර ලවණ බාධකය නිසා හානි වූ වගා බිම් සඳහා වන්දි ගෙවීම කඩිනම් කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කැනියේ වෙස්ට්ගේ  ඉතාලි සංදර්ශනයටත්  දැඩි විරෝධයක්

23 April 2026
Santander බැංකුව  සිය කොටස් නැවත මිලදී ගැනීමේ  වැඩසටහන තාවකාලිකව අත්හිටුවයි

කෘත්‍රිම බුද්ධි දත්ත මධ්‍යස්ථාන  ඉදි කිරීමේදී යුරෝපය පසුබෑමක   Nokia ප්‍රධානියා අනතුරු අඟවයි

ජගුවර් ලෑන්ඩ් රෝවර් රථ වාහන  එක්ලක්ෂ හැත්තෑ දහසක්  ආපසු කැඳවයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැනියේ වෙස්ට්ගේ  ඉතාලි සංදර්ශනයටත්  දැඩි විරෝධයක්

කැනියේ වෙස්ට්ගේ ඉතාලි සංදර්ශනයටත් දැඩි විරෝධයක්

23 April 2026
Santander බැංකුව  සිය කොටස් නැවත මිලදී ගැනීමේ  වැඩසටහන තාවකාලිකව අත්හිටුවයි

Santander බැංකුව සිය කොටස් නැවත මිලදී ගැනීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටුවයි

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved