• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2027 අවසන් වන විට IMF වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට වැඩි සහන දෙනවා

නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්

5 September 2026
in දේශීය, පුවත්
2027 අවසන් වන විට IMF වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට වැඩි සහන දෙනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි. පළමු සහ දෙවන අයවැය ලේඛන මගින් රුපියල් 10,000කට ආසන්න ප්‍රමාණයකින් වැටුප් වැඩිකර ඇති අතර, එළඹෙන නොවැම්බර් මාසයේදී ද තවත් වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව හෙතෙම සඳහන් කළේය.
මීට පෙර පැවති අවම වැටුප ලබන වසර වන විට රුපියල් 40,000 ඉක්මවා යන මට්ටමකට ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා සේවකයන් මුහුණ දෙන මූල්‍ය පීඩනය අවම කළ යුතු බව අවධාරණය කළේය. 2027 වසර අවසන් වන විට මෙරට ආර්ථිකය ශක්තිමත් කර IMF වැඩපිළිවෙළින් නිදහස් වීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බවත්, ඉන් අනතුරුව ජනතාවට මීට වඩා සහනදායී පරිසරයක් නිර්මාණය කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
Post Views: 4
Previous Post

පියාගේ ඝාතනයට පළිගන්න පුද්ගලයෙකු ගිනිතබා මරලා…

Next Post

ආණ්ඩුව ඒකාධිපති ගමනක යමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් සිටිනවා

Editor TTV News

Editor TTV News

Next Post
ආණ්ඩුව ඒකාධිපති ගමනක යමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් සිටිනවා

ආණ්ඩුව ඒකාධිපති ගමනක යමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් සිටිනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මානව හිමිකම් මහකොමසාරිස්ගේ පෙන්වා දීම් ITAK අනුමත කරයි

මානව හිමිකම් මහකොමසාරිස්ගේ පෙන්වා දීම් ITAK අනුමත කරයි

8 September 2026
වසර 20කට වැඩි කාලයක් නොගෙවූ වතු සේවකයින්ගේ EPF/ETF හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

වසර 20කට වැඩි කාලයක් නොගෙවූ වතු සේවකයින්ගේ EPF/ETF හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

8 September 2026
වයස අවුරුදු 16ට අඩු ළමයින්  සේවයේ යෙදවීම තහනම්

වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම තහනම්

8 September 2026
නාමල්ගේ නඩුව දැම්මේ අපි නෙවෙයි රනිල්ගේ ආණ්ඩුව

නාමල්ගේ නඩුව දැම්මේ අපි නෙවෙයි රනිල්ගේ ආණ්ඩුව

8 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මානව හිමිකම් මහකොමසාරිස්ගේ පෙන්වා දීම් ITAK අනුමත කරයි

මානව හිමිකම් මහකොමසාරිස්ගේ පෙන්වා දීම් ITAK අනුමත කරයි

8 September 2026
වසර 20කට වැඩි කාලයක් නොගෙවූ වතු සේවකයින්ගේ EPF/ETF හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

වසර 20කට වැඩි කාලයක් නොගෙවූ වතු සේවකයින්ගේ EPF/ETF හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

8 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved