• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුදුසුකම් ඇති ශ්‍රමිකයන් ලංකාවේ නෑ….

රැකියා පුරප්පාඩු ලක්ෂ 4ක් එහෙම්මමයි!

22 August 2026
in දේශීය, පුවත්
සුදුසුකම් ඇති ශ්‍රමිකයන්  ලංකාවේ නෑ….
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා පුරප්පාඩු ලක්ෂ හතරක් පමණ පවතින බවත්, රැකියා විරහිත විශාල පිරිසක් සිටියද අදාළ පුරප්පාඩු පිරවීම සඳහා ඔවුන්ට අවශ්‍ය සුදුසුකම් නොමැති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. 26 වන අපනයනකරුවන්ගේ ජාතික සංසදය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අපනයන ක්ෂේත්‍රයට අවශ්‍ය තාක්ෂණික ප්‍රවීණයන් සහ අත්‍යවශ්‍ය සේවාවන් සපයන පිරිස් සොයාගැනීමේ ගැටළුවක් පවතින බවත්, එකවර විදෙස් රටවලින් සේවකයන් ගෙන්වීමට කැමැත්තක් නොමැති නිසා රටේ අවශ්‍යතාව පළමුව සම්පූර්ණ කරගත යුතු බවත් හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේය. වෘත්තීය පුහුණු අධිකාරිය, අමාත්‍යාංශ සහ විශ්වවිද්‍යාල සමඟ එක්ව කර්මාන්තවලට අවශ්‍ය ශ්‍රමිකයන් බිහි කිරීම සඳහා මේ වන විට සාකච්ඡා කරමින් පවතින අතර, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිරිස් ද කර්මාන්ත ක්ෂේත්‍රයට අවශ්‍ය පාඨමාලා හරහා රැකියාවලට අනුයුක්ත කිරීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 8
Previous Post

අපේ ජීවිතවලට සමීප මාතෘ හඬක් අහිමි වුණා නන්දා මාලනීගේ වියෝව ගැන අගමැතිනිය කියයි

Next Post

නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම ගැන මානව හිමිකම් කොමිසමෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැඩි දෝෂදර්ශනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved