• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ දුප්පත්කම සියයට තිහකින් වැඩිවෙලා

මන්ත්‍රී ජේ.සී. අලවතුවල

10 June 2026
in දේශීය, පුවත්
ආසියානු රග්බි ශූරතාවලියට එක්වන  ශ්‍රී ලංකා කණ්ඩායමට  ක්‍රීඩා ඇමතිගෙන් සුබපැතුම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රටේ උද්ධමනය සියයට හත (7%) දක්වා වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් දැනුම් දුන් බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. විදුලි සංදේශ බදු (සංශෝධන) පනත් කෙටුම්පත, මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය සහ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වන යෝජනා සම්මතය පිළිබඳ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අලවතුවල මහතා කියා සිටියේ, රටේ ජනතාව අද වන විට දැඩි ආර්ථික දුෂ්කරතාවලින් ජීවත් වන බවත්, රටේ දුප්පත්කම සියයට 30කින් පමණ ඉහළ ගොස් ඇති බවත්ය. ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ආනයනික භාණ්ඩ සියල්ලේම මිල ගණන් ඉහළ ගොස් ඇති අතර, අපනයනකරුවන්ට පනවා ඇති විවිධ වාරණ හේතුවෙන් රට නැවතත් 2022 වසරේ පැවති අවාසනාවන්ත තත්ත්වයට ඇද වැටෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය. රජය වහාම උද්ධමනය පාලනය කිරීමට පියවර ගත යුතු බව අවධාරණය කළ මන්ත්‍රීවරයා, වත්මන් පාලනයට පෙර පැවති ආර්ථික ස්ථාවරත්වය පවා පවත්වා ගැනීමට නොහැකි වී ඇති බවත්, ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමි වෙමින් තුල්හිරිය මාක්ස් ආයතනය සහ නිවිතිගල කර්මාන්තශාලා වැනි ආයතන වැසී ගොස් ඇති බවත් පෙන්වා දුන්නේය.
Post Views: 5
Previous Post

ආසියානු රග්බි ශූරතාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා ඇමතිගෙන් සුබපැතුම්

Next Post

ගූගල් සමාගම AI Plus මාසික ගාස්තුව ඩොලර් 4.99 දක්වා අඩු කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ගූගල් සමාගම  AI Plus මාසික ගාස්තුව  ඩොලර් 4.99 දක්වා අඩු කරයි

ගූගල් සමාගම AI Plus මාසික ගාස්තුව ඩොලර් 4.99 දක්වා අඩු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved