• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආදායම් බදු පැහැර හරින්නන්ට එරෙහිව අපරාධමය නඩු පැවරීමට තීරණය කෙරේ

19 July 2026
in දේශීය, පුවත්
ආදායම් බදු  පැහැර හරින්නන්ට එරෙහිව  අපරාධමය නඩු පැවරීමට  තීරණය කෙරේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සිය ආදායම් බදු වගකීම් හිතාමතාම පැහැර හරින පුද්ගලයින්ට සහ ආයතනවලට එරෙහිව අපරාධමය නඩු පැවරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 2026 අංක 11 දරණ දේශීය ආදායම් සංශෝධන පනත මගින් මෙම නීතිමය පියවර ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට පූර්ණ බලතල හිමිව ඇත.
මෙම නීතිය යටතේ බදු කටයුතු සඳහා ලියාපදිංචි වීමට අපොහොසත් වීම, නියමිත පරිදි ආදායම් බදු වාර්තා ගොනු නොකිරීම සහ රඳවා ගැනීමේ බදු සහ අත්තිකාරම් පුද්ගල ආදායම් බදු සඳහා වාර්ෂික ප්‍රකාශන ඉදිරිපත් නොකිරීම වැනි කරුණු මුල් කරගනිමින් අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකිය. කෙසේ වෙතත්, මෙය අවසන් විකල්පය ලෙස භාවිතා කිරීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. නඩු පැවරීමට පෙර අදාළ පාර්ශවයට නිල වශයෙන් දැනුම් දෙන අතර, තම බදු බැඳීම් සපුරාලීම සඳහා දින 30ක සහන කාලයක් ලබා දෙනු ලැබේ. එම කාලය තුළත් අදාළ අවශ්‍යතා ඉටු නොකරන්නේ නම් මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩු පවරනු ඇත.
අධිකරණයේදී වරදකරු වුවහොත් රුපියල් ලක්ෂ 4කට නොවැඩි දඩයක්, මාස 6කට නොවැඩි සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම පැනවීමට නීතිමය ප්‍රතිපාදන පවතී. මෙම වැඩපිළිවෙල සහයෝගයෙන් කටයුතු කරන බදු ගෙවන්නන් සඳහා නොව, හිතාමතාම බදු වංචා කරන පිරිස් ඉලක්ක කර ගනිමින් පමණක් ක්‍රියාත්මක කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.
Post Views: 6
Previous Post

ෆීෆා ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගය ස්පාඤ්ඤයට වැඩි වාසි

Next Post

නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් පස්දෙනෙකු ශරීර කපාගෙන රෝහලේ

Editor TTV News

Editor TTV News

Next Post
නව මැගසින් බන්ධනාගාරයේ  රැඳවියන් පස්දෙනෙකු  ශරීර කපාගෙන රෝහලේ

නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් පස්දෙනෙකු ශරීර කපාගෙන රෝහලේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved