• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බදු පැහැරහරින්නන්ට එරෙහිව නඩු පැවරීමට දේශීය ආදායම් දෙපාර්‌තමේන්තුව සූදානම්

19 July 2026
in දේශීය, පුවත්
බදු පැහැරහරින්නන්ට එරෙහිව  නඩු පැවරීමට  දේශීය ආදායම් දෙපාර්‌තමේන්තුව සූදානම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හිතාමතාම ආදායම් බදු වගකීම් ඉටු කිරීමට අපොහොසත් වන පුද්ගලයින් සහ ආයතනවලට එරෙහිව අපරාධමය නඩු පැවරීම සඳහා කටයුතු ආරම්භ කර ඇති බව දේශීය ආදායම් දෙපාර්‌තමේන්තුව නිවේදනය කරයි. 2026 අංක 11 දරණ දේශීය ආදායම් (සංශෝධන) පනත මගින් මෙම නීතිමය බලය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත හිමිව ඇති අතර, ආදායම් බදු සඳහා ලියාපදිංචි නොවී සිටීම, බදු වාර්තා ඉදිරිපත් නොකිරීම සහ රඳවා ගැනීමේ බදු සහ අත්තිකාරම් පුද්ගල ආදායම් බදු ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම වැනි කරුණු පදනම් කරගනිමින් මෙම පියවර ගනු ලබයි.
නීතිමය ක්‍රියාවලියක් අනුගමනය කිරීමෙන් පසු නඩු පැවරීම අවසන් විකල්පය ලෙස භාවිත කිරීමට දෙපාර්‌තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව, නඩු පැවරීමට පෙර අදාළ පාර්‌ශ්ව වෙත ලිඛිත දැනුම්දීමක් නිකුත් කර දින 30ක සහන කාලයක් ලබාදීමට කටයුතු කෙරෙනු ඇත. එම කාලසීමාව තුළද අවශ්‍ය බදු බැඳීම් ඉටු කිරීමට අපොහොසත් වුවහොත්, එය නීතිමය වරදක් ලෙස සලකා මහෙස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ නඩු පැවරීමට කටයුතු කරනු ලැබේ.
එවැනි නඩු විභාගයකින් පසු චෝදනාවට වරදකරු වන පුද්ගලයින්ට හෝ ආයතනවලට රුපියල් 400,000ක් නොඉක්මවන දඩයක් හෝ මාස 06ක් නොඉක්මවන සිරදඬුවමක්, නැතහොත් එම දඬුවම් දෙකම ලබා දීමට අධිකරණයට බලය ඇත. මෙම වැඩපිළිවෙල හිතාමතා බදු වංචා කරන පිරිස් ඉලක්ක කරගෙන පමණක් ක්‍රියාත්මක කෙරෙන අතර, සිය බදු බැඳීම් නිසි පරිදි ඉටු කරන සහ දෙපාර්‌තමේන්තුව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බදු ගෙවන්නන්ට කිසිදු බලපෑමක් නොවන බව දේශීය ආදායම් දෙපාර්‌තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර සිටී.
Post Views: 5
Previous Post

හංගේරියානු ජනාධිපති ටාමාස් සුල්යොක් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Next Post

වසරේ මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 12 ලක්ෂය ඉක්මවයි

Editor TTV News

Editor TTV News

Next Post
වසරේ මේ දක්වා  මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව  12 ලක්ෂය ඉක්මවයි

වසරේ මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 12 ලක්ෂය ඉක්මවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මේක ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්…

මේක ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්…

20 July 2026
ගෙදර මිදුලේ තිබූ බයික් එකට වැඩේ දීලා…

ගෙදර මිදුලේ තිබූ බයික් එකට වැඩේ දීලා…

20 July 2026
ලක්ෂ ගණනක් බේරාගන්න හැකිද?

ලක්ෂ ගණනක් බේරාගන්න හැකිද?

20 July 2026
මදුරු කීටයන් බෝ කළ අංගොඩ වැඩබිම්වල අයිතිකරුවන්ට නඩු!

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කරන්න එපා!

20 July 2026

Recent News

මේක ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්…

මේක ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්…

20 July 2026
ගෙදර මිදුලේ තිබූ බයික් එකට වැඩේ දීලා…

ගෙදර මිදුලේ තිබූ බයික් එකට වැඩේ දීලා…

20 July 2026
ලක්ෂ ගණනක් බේරාගන්න හැකිද?

ලක්ෂ ගණනක් බේරාගන්න හැකිද?

20 July 2026
මදුරු කීටයන් බෝ කළ අංගොඩ වැඩබිම්වල අයිතිකරුවන්ට නඩු!

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කරන්න එපා!

20 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved