• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

ජංගම දුරකතනයට අනතුරු ඇඟවීමක් ලැබුණොත් වහාම ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්න!

15 September 2026
in දේශීය, පුවත්, විදෙස්
සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සෞදි අරාබියේ බටහිර කලාපයේ මතුවෙමින් පවතින තත්ත්වයන් හමුවේ එම ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත ජෙඩාහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විශේෂ ආරක්ෂිත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
එම නිවේදනය මගින් ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇත්තේ ජංගම දුරකතනයට හදිසි අනතුරු ඇඟවීමක් ලැබුණහොත් එම අවස්ථාවේදී නිකුත් කෙරෙන ආරක්ෂිත උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි.
හදිසි අවස්ථාවකදී සෞදි අරාබියේ මක්කා සහ මදීනා කලාපවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට **911** හදිසි සේවා අංකය අමතන ලෙසද දැනුම් දී තිබේ.
මක්කා සහ මදීනා කලාපවලින් පිටත ප්‍රදේශවල සිටින පුද්ගලයින් සඳහා හදිසි සේවා අංකය ලෙස **998** භාවිත කරන ලෙස කොන්සල් ජනරාල් කාර්යාලය සඳහන් කර ඇත.
එමෙන්ම, ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ හදිසි සම්බන්ධතා අංකය වන **056 098 6671** වෙතද අවශ්‍ය අවස්ථාවකදී සම්බන්ධ වන ලෙස දැනුම් දී තිබේ.
වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් නිකුත් කෙරෙන නිල නිවේදන සහ ආරක්ෂිත උපදෙස් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, හදිසි අනතුරු ඇඟවීම් ලැබුණහොත් ඒවා නොසලකා නොහරින ලෙසත් ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී තිබේ.
Post Views: 2
Previous Post

ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

15 September 2026
ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

15 September 2026
පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොලිස් නිෂ්කාශන සහතික මාර්ගගතව අයදුම් කිරීම තාවකාලිකව නවතී

පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොලිස් නිෂ්කාශන සහතික මාර්ගගතව අයදුම් කිරීම තාවකාලිකව නවතී

15 September 2026
වසර 95ක ප්‍රජාතන්ත්‍රවාදී උරුමය සුරකිමින් තාක්ෂණයෙන් හා නීතියේ ආධිපත්‍යයෙන් නව ශ්‍රී ලංකාවක් ගොඩනඟනවා

පෘථිවි අභ්‍යන්තරයේ කිලෝමීටර් 2,900ක් ගැඹුරින් පැසිෆික් සාගරය මෙන් දෙගුණයක දැවැන්ත ජල කඳක්

15 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

15 September 2026
ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved