පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක අල්ලසක් පිරිනැමූ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ක්‍රිෂ් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරන්නේ අදාළ චෝදනාව සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගත් බවයි.
















