• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගොවීන්ට තැඹිලි පැළ 500ක් ලබා දෙමි​න් තැඹිලි ගම්මාන වැඩසටහන බදුල්ලෙන් ඇරඹේ

18 September 2026
in දේශීය, පුවත්
ගොවීන්ට තැඹිලි පැළ 500ක් ලබා දෙමි​න් තැඹිලි ගම්මාන වැඩසටහන බදුල්ලෙන් ඇරඹේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ “Ceylon King Coconut Village – 250” ජාතික වැඩසටහනට සමගාමීව බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන අද (18) පස්සර, තොලබෝවත්ත ප්‍රදේශයේදී ආරම්භ කර තිබේ. ජාතික වැඩසටහනේ පළමු අදියර සැප්තැම්බර් 2 වැනිදා ආරම්භ කෙරුණු අතර, වසර තුනක් තුළ ගම්මාන 250ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
බදුල්ල වැඩසටහනේදී සංකේතාත්මකව තැඹිලි වගාකරුවන් වෙත තැඹිලි පැළ 500ක් බෙදාදීම සහ පොල් ඉඩම් පුනරුත්ථාපන වැඩසටහන යටතේ ප්‍රතිලාභීන්ට චෙක්පත් ලබාදීම සිදුකර තිබේ.
වැඩසටහනේ ප්‍රධාන ඉලක්කයක් වන්නේ 2030 වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික තැඹිලි අස්වැන්න ගෙඩි මිලියන 25කින් ඉහළ නැංවීම සහ තැඹිලි හා ඒ ආශ්‍රිත නිෂ්පාදනවල අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 12කට වැඩි අගයකින් වර්ධනය කිරීමයි.
2026–2028 කාලසීමාව තුළ නව තැඹිලි පැළ 212,500ක් රෝපණය කිරීමටත්, දැනට පවතින තැඹිලි ගස් 221,500ක් පුනරුත්ථාපනය කිරීමටත් සැලසුම් කර ඇති අතර, අක්කර 500ක් ආවරණය වන පරිදි ජල සම්පාදන පද්ධතිද ස්ථාපිත කිරීමට නියමිතය.
වගාකරුවන්, එකතුකරන්නන් සහ අපනයනකරුවන් සම්බන්ධ කරමින් තැඹිලි වගාවේ සිට අස්වැන්න නෙළීම, ප්‍රවාහනය, සැකසීම සහ අපනයනය දක්වා වූ සමස්ත වටිනාකම් දාමය කළමනාකරණය කිරීම සඳහා විධිමත් දත්ත පද්ධතියක්ද ස්ථාපිත කිරීමට නියමිත බව සඳහන් වේ.
Post Views: 5
Previous Post

බලවේග පේෂකර්ම ව්‍යාපාර පහක් වසා තිබියදී රජයට කෝටි 11ක බදු ආදායමක් අහිමි වෙයි

Next Post

ආපදාවකට පෙර නිසි අනතුරු ඇඟවීම් ලැබුණාද?

Editor TTV News

Editor TTV News

Next Post
ආපදාවකට පෙර නිසි අනතුරු ඇඟවීම් ලැබුණාද?

ආපදාවකට පෙර නිසි අනතුරු ඇඟවීම් ලැබුණාද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

18 September 2026
ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

18 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved