• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව සහ කුවේටය අතර දේශපාලනික හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට නව සැලසුම්!

31 August 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාව සහ කුවේටය අතර දේශපාලනික හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට නව සැලසුම්!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ කුවේට් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර පනස්පහක් ඉක්මවා යන පසුබිමක, දෙරට අතර දේශපාලනික හා ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය මෙන්ම පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති සලේ මුබාරක් අල්-සරාවි මහතා අතර විශේෂ නිල හමුවක් පවත්වා තිබේ. 2026 අප්‍රේල් මාසයේදී මෙරට කුවේට් තානාපතිවරයා ලෙස වැඩ භාරගත් අල්-සරාවි මහතා සහ අමාත්‍යවරයා අතර සිදු වූ මෙම ප්‍රථම නිල හමුව හරහා, වර්තමාන ගෝලීය අභියෝග මැද දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අලුත් මාවතකට යොමු කිරීමේ උත්සාහය පැහැදිලිව පෙන්නුම් කරයි. මැදපෙරදිග කලාපය දැඩි යුධමය උණුසුම්කාරී තත්ත්වයන්ට මුහුණ දී සිටින වකවානුවක, ජාත්‍යන්තර අර්බුද සාර්ථකව කළමනාකරණය කරමින් ශ්‍රී ලංකාව පවත්වාගෙන යන ස්ථාවරත්වය සහ ආර්ථික ක්‍රියාමාර්ග කුවේට් රජයේ ඉහළ ඇගයීමට ලක්වීම ජාත්‍යන්තර ක්ෂේත්‍රය තුළ රටේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට රුකුලක් වී තිබේ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දුන් ‘දිට්වා’ ව්‍යසනයේ අභියෝග ජය ගනිමින් ජනජීවිතය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග මෙන්ම, වංචාව සහ දූෂණය මැඩපැවැත්වීම වෙනුවෙන් වත්මන් පරිපාලනය ගෙනයන විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙළ කුවේට් තානාපතිවරයාගේ විශේෂ ප්‍රසාදයට ලක්ව ඇත. ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහන් මෙන්ම ඉදිරි ප්‍රවාහන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් දෙරට අතර නව සහයෝගිතා ඇති කර ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ. දේශපාලනික හා ආර්ථික හවුල්කාරීත්වය පුළුල් කිරීමේ අරමුණින් කුවේට් – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි පිහිටුවීමට ගෙන ඇති පියවර හරහා, දෙරටේ ව්‍යවස්ථාදායක මට්ටමේ සබඳතා වඩාත් ක්‍රියාකාරී මට්ටමකට පැමිණෙනු ඇති බවට අපේක්ෂා කෙරේ.
Post Views: 9
Previous Post

කොළඹ උද්ධමනය අගෝස්තු මාසයේදී 8% දක්වා ඉහළට!

Next Post

ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු තිබියදී ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් දෙපළක් උසස්වීම් නොලබා විශ්‍රාම යයි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved